මම හිතන්නෙ ඔක විජේදාස අම්පාරෙ පන්සලට ගිය වෙලාවෙ ගත්ත පොටෝ එකක්...ඔතන ඔය කියන අර්තය ඇති වෙන්නෙ නැ...මනුස්සය අම්පාරෙ පුරා විද්යා ස්තාන විනාශයට විරුද්ධව කතා කරා ...ඒක වැරදිද...

මේ හැමෝම දේශපාලන රගමඩලේ දක්ෂ නළුවෝ... මේ කවුරුවත් අපි වෙනුවෙන් නෙවෙයි කතා කරන්නේ. අයලගේ පැවැත්ම වෙනුවෙන්. එක නිසා බොරුවට මේ කවුරුවත් වෙනුවෙන් කැනොගහ අපිට පුළුවන් හැටියට මේ රටට යමක් කරන්න බලමු.![]()

එතකොට ඥාන සාර හාමුදුරුවෝ
![]()

Erozan palayan yanna![]()

erozan අයිය නම් අවංකවම අපි වෙනුවෙන් කතා කරන්නෙ ඒ ගැන මට විශ්වාසයි![]()

හැම දේකම දෙපැත්තක් තියෙනව...