මරු පිංතූරයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බළල්ලු සේරම මල්ලෙන් එළියට :lol:
    21034229_2400048613553699_4494191771722623246_n.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතන්නෙ ඔක විජේදාස අම්පාරෙ පන්සලට ගිය වෙලාවෙ ගත්ත පොටෝ එකක්...ඔතන ඔය කියන අර්තය ඇති වෙන්නෙ නැ...මනුස්සය අම්පාරෙ පුරා විද්යා ස්තාන විනාශයට විරුද්ධව කතා කරා ...ඒක වැරදිද...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මම හිතන්නෙ ඔක විජේදාස අම්පාරෙ පන්සලට ගිය වෙලාවෙ ගත්ත පොටෝ එකක්...ඔතන ඔය කියන අර්තය ඇති වෙන්නෙ නැ...මනුස්සය අම්පාරෙ පුරා විද්යා ස්තාන විනාශයට විරුද්ධව කතා කරා ...ඒක වැරදිද...

    එතකොට ඥාන සාර හාමුදුරුවෝ
    :eek:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මේ හැමෝම දේශපාලන රගමඩලේ දක්ෂ නළුවෝ... මේ කවුරුවත් අපි වෙනුවෙන් නෙවෙයි කතා කරන්නේ. අයලගේ පැවැත්ම වෙනුවෙන්. එක නිසා බොරුවට මේ කවුරුවත් වෙනුවෙන් කැනොගහ අපිට පුළුවන් හැටියට මේ රටට යමක් කරන්න බලමු.:yes::yes::yes:
     
    • Like
    Reactions: WhiteWalker

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මම හිතන්නෙ ඔක විජේදාස අම්පාරෙ පන්සලට ගිය වෙලාවෙ ගත්ත පොටෝ එකක්...ඔතන ඔය කියන අර්තය ඇති වෙන්නෙ නැ...මනුස්සය අම්පාරෙ පුරා විද්යා ස්තාන විනාශයට විරුද්ධව කතා කරා ...ඒක වැරදිද...

    Erozan palayan yanna :lol::lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ හැමෝම දේශපාලන රගමඩලේ දක්ෂ නළුවෝ... මේ කවුරුවත් අපි වෙනුවෙන් නෙවෙයි කතා කරන්නේ. අයලගේ පැවැත්ම වෙනුවෙන්. එක නිසා බොරුවට මේ කවුරුවත් වෙනුවෙන් කැනොගහ අපිට පුළුවන් හැටියට මේ රටට යමක් කරන්න බලමු.:yes::yes::yes:

    :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ හැමෝම දේශපාලන රගමඩලේ දක්ෂ නළුවෝ... මේ කවුරුවත් අපි වෙනුවෙන් නෙවෙයි කතා කරන්නේ. අයලගේ පැවැත්ම වෙනුවෙන්. එක නිසා බොරුවට මේ කවුරුවත් වෙනුවෙන් කැනොගහ අපිට පුළුවන් හැටියට මේ රටට යමක් කරන්න බලමු.:yes::yes::yes:

    erozan අයිය නම් අවංකවම අපි වෙනුවෙන් කතා කරන්නෙ ඒ ගැන මට විශ්වාසයි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ඥාන සාර හාමුදුරුවෝ
    :eek:

    උන් වහන්සෙත් එහෙ ඉද්දි තමයි විජේදාස අම්පාරෙ ගියෙ...අමතකද සිද්දිය...ඔය අම්පාරෙ හාමුදුරුවොත් ඉන්නෙ...හැම දේකම දෙපැත්තක් තියෙනව...අම්පාරෙදි ගහපු පොටෝ එකක් මෙහෙම දාන එක නරකයි...
    :no::no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozan palayan yanna :lol::lol:

    දනන දෙයක් කියපන් බන්...ඔය පොටෝ එක අම්පාරෙ පන්සලේ ගහපු එකක්...විජේදාසව එලවන්ඩ පුරාවිද්යා ස්තාන විනාශ කරනවට විරුද්ධවීමත් බලපෑව...කැමති විදිහට බුල් ඩෝසර් කරන් යන්ඩ දුන්න නම් ඔය අද තියෙන ප්‍රශ්න මොකුත් නැ....අපේම උන්ට අපිම අරින එකයි බන් ලොකුම කරුමෙ.....:dull::dull: