මරු පෝස්ට් ටික බන්........
FB එකේ දැක්කේ මේ පෝස්ට් ටික පට්ට බන් හිනා කල පනයනවා........

රෙප් කැපීමේ හා අහිමි වීමේ අවදානම සහිතව මෙයා පලකරන ලදී...

ප.ලි :- මම කාටවත් තම චන්දෙ දීල නැ.මට චන්දෙත් තියෙනවා.කාටවත් කඩේ යන්නෙත් නැ.දේශපාලනය අපිරියි.
මේක මේ මහින්දට ගහන්නවත් රනිල්ට ගහන්නවත් දාපු පෝස්ට් එකක් නෙමේ
පෝස්ට් ටික අතල් නිසා දැම්මේ.....UNP,JVP ඒවා දැම්මේ නැ කියල හිවල්ලු කැ ගහනවා....ඕනේ එකෙක් දා ගනීන් ඕනේ එකක් මේකේ.හැබැයි FUN එකක් තියෙන පෝස්ට් එකක් දාපන්.
රිදෙන උන්ට මට කරන්න දෙයක් නැ.
FB එකේ දැක්කේ මේ පෝස්ට් ටික පට්ට බන් හිනා කල පනයනවා........

රෙප් කැපීමේ හා අහිමි වීමේ අවදානම සහිතව මෙයා පලකරන ලදී...

මහින්ද රාජපක්ෂ මහතා නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වෙයි.
ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකු නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒ අන් කවරෙකුවත් නොව ඔබගේත් මගේත් එකම ගැලවුම්කරුවා වන අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාය.
නොබෙල් කමිටුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ තිස් වසරක කුරිරු යුද්ධය නිමාකර තුන් සිංහලය එක්සේසත් කර දැවැන්ත සංවර්ධයක් ඇති කිරීම උදෙසා මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇති බවයි.
යාළුවන්ටත් දැනගන්නට share කරන්න

ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයෙකු නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒ අන් කවරෙකුවත් නොව ඔබගේත් මගේත් එකම ගැලවුම්කරුවා වන අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාය.
නොබෙල් කමිටුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ තිස් වසරක කුරිරු යුද්ධය නිමාකර තුන් සිංහලය එක්සේසත් කර දැවැන්ත සංවර්ධයක් ඇති කිරීම උදෙසා මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇති බවයි.
යාළුවන්ටත් දැනගන්නට share කරන්න

ප.ලි :- මම කාටවත් තම චන්දෙ දීල නැ.මට චන්දෙත් තියෙනවා.කාටවත් කඩේ යන්නෙත් නැ.දේශපාලනය අපිරියි.

මේක මේ මහින්දට ගහන්නවත් රනිල්ට ගහන්නවත් දාපු පෝස්ට් එකක් නෙමේ
පෝස්ට් ටික අතල් නිසා දැම්මේ.....UNP,JVP ඒවා දැම්මේ නැ කියල හිවල්ලු කැ ගහනවා....ඕනේ එකෙක් දා ගනීන් ඕනේ එකක් මේකේ.හැබැයි FUN එකක් තියෙන පෝස්ට් එකක් දාපන්.රිදෙන උන්ට මට කරන්න දෙයක් නැ.
Last edited: