මරු බඩු දෙක !!

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔය ඔක්කොම පුලුවන් අත්දැකීම් තියන එවුන් තමයි මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාල රට බන්කොලොත් කරෙ
     
    • Haha
    Reactions: Mr Bones

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,108
    20,691
    113
    හස්තිශෛලපුර
    ඔය ඔක්කොම පුලුවන් අත්දැකීම් තියන එවුන් තමයි මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාල රට බන්කොලොත් කරෙ
    ඒ උනාට කයියනායක කට උල්කරන් ටෝක් ඉෂු කරෙ එයාලා හෙන පෆෙක්ට් වගේනේ.. :lol:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113


    හරියට බොත්තමක් දාගන්න බැරි මිනිහෙක් ජනාදිපති වෙලා
    හරියට බොත්තමක් මහගන්න බැරි ගෑනියෙක් අගමැති වෙලා

    🤌
    කලිම හරියට ඇදගන්න බැරි එකෙක් ජනාධිපති උනා..
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඔය ඔක්කොම පුලුවන් අත්දැකීම් තියන එවුන් තමයි මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාල රට බන්කොලොත් කරෙ


    සුපිරිසිදු කනයාවියෝ ටික් ඒ දවල් වල...


    ඒ අතින් අපේ මයින්ද මත්තයා නං ග්‍රේට් (y)පොඩ්ඩක් හොර නාමයක් ගෑවිලා තිබ්බට ඔය එකෙක්ගෙන්වත් කුනුකතා අහන විදිහට ඇදුම් ඇන්දේ නැ :yes:


    සුපිරිසිදු කනයාවියෝ ටික් ඒ දවල් වල...
     
    • Like
    Reactions: KDH

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ගැලවුන කලිසමයි
    අරුගේ උපාධියයි
    මැනික් මලු
    බට් කරපු කාර්

    මේ රටේ කිසි වැඩක් වෙන් නැ දෛනිකව ස්ටෝරියක් හපන්න දීලා හැමෝම ආතල් එකේ යනවා .

    අද වෙනකම් බුලත් කෙල ගහනවට අඩුම නීතියක් දඩයක් ක්‍රියාත්මක උනාද, එල්ලුම් ගහ බලාත්මක කරාද

    කෙවිටයි , පපසුම්බියයි බලාත්මක කරන් නැතුව . සද්දෙයි පඩගදයි විතරයි