හරියට බොත්තමක් දාගන්න බැරි මිනිහෙක් ජනාදිපති වෙලා
හරියට බොත්තමක් මහගන්න බැරි ගෑනියෙක් අගමැති වෙලා
මොකා ??උඹට 5000ක් ලැබෙන්නෑ කියල මට තේරෙනව.. හැබැයි මේක නං බයියෙක් ටාගට් කවර් කරන්න උදේ පාන්දරම හදිසියේ දාපු ත්රෙඩ් එකක් වගේ බං![]()
ඔය ඔක්කොම පුලුවන් අත්දැකීම් තියන එවුන් තමයි මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාල රට බන්කොලොත් කරෙ
ඒ උනාට කයියනායක කට උල්කරන් ටෝක් ඉෂු කරෙ එයාලා හෙන පෆෙක්ට් වගේනේ..ඔය ඔක්කොම පුලුවන් අත්දැකීම් තියන එවුන් තමයි මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාල රට බන්කොලොත් කරෙ

කලිම හරියට ඇදගන්න බැරි එකෙක් ජනාධිපති උනා..
හරියට බොත්තමක් දාගන්න බැරි මිනිහෙක් ජනාදිපති වෙලා
හරියට බොත්තමක් මහගන්න බැරි ගෑනියෙක් අගමැති වෙලා
ඔය ඔක්කොම පුලුවන් අත්දැකීම් තියන එවුන් තමයි මිනිස්සුන්ගෙ සල්ලි හොරා කාල රට බන්කොලොත් කරෙ
ඒ අතින් අපේ මයින්ද මත්තයා නං ග්රේට්පොඩ්ඩක් හොර නාමයක් ගෑවිලා තිබ්බට ඔය එකෙක්ගෙන්වත් කුනුකතා අහන විදිහට ඇදුම් ඇන්දේ නැ
![]()