මරු සිටින දිශාව

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මරු සිටින දිශාව

    දැන් මරු සිටින දිශාව වෙන්නේ එස්.බී ඩිලාන් ඉන්න දිශාව. :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    60000 - 70000 අතර තරුණ තරුණියන්ගේ මාරයා

    TH05-MEERA-RANIL
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මරුසිරා;24738514 said:
    60000 - 70000 අතර තරුණ තරුණියන්ගේ මාරයා

    TH05-MEERA-RANIL
    සජිත්ගේ තාත්තා මහින්ද ගෝඨාබය ජනමරුවො .දැන් ඕව වැලිඩ් නෑනේ. මරා ගෝටා හිටපු අවුරුදු දහයේ සුදු වෑන් වලින් කී දෙනෙක් අරගෙන ගිහින් මැරුවද? කී දෙනෙක් ම්පෙරුන්ට කන්න දුන්නද? හිගන්නඔ කී දෙනෙක් ගල් ඔලුවට ගහලා මැරුවද? මාද්‍යවේඉදීන් ක්‍රීඩකයන් කී දෙනෙක් මැරුවද? නඩේෂන්,මහේෂ්වරන් ,ප්‍රනාන්දුපුල්ලේ බාරත ශ්‍රීපති, වගේ කීදෙනෙක් මැරුවද? දැන් රනිල් දෙපාරක් බලේ ඉඳලා තියෙනවා.2001-2004 සහ 2015-2020.මේ කාලය තුල කිසිම මිනීමැරුම් පහර දීම් හෝ ඝතන චෝදනාවක් ඔහුට නෑ. එක මංත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් මැරුවද? එක මාද්‍යවේදියෙක් ක්‍රීඩකයෙක් මැරුවද? එක ක්‍රීඩකයෙක් මැරුවද? එකෙක් සුදු වැන් වලින් අරගෙන ගියාද? එකෙක් මෝර ටැංකියට දැම්මද?
    ඔය බටලන්ද ටයර් සෑයවල් කියන්නේ මඩ.ප්‍රේමදාසගේ වැඩ .රනිල් එහෙම කරලා තියෙනවනම් ඒ වගේ චරිතයක් නම් ඔහු බලයේ ඉන්නකොට කී දෙනෙක් මරලා තියෙන්න ඕනද?රනිල් මිනීමරුවෙක් ජන ඝාතකය්යෙක් ජනමරුවෙක් නෙවෙයි කියලා විද්වාසයක් ජනතාව තුල ඇති කරගෙන තියෙනවා
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :oo:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :r

    :rofl::P මෙහෙමත් හරකෙක් :rofl::P
    හාමුගේ ගවපලන ආණ්ඩුව අවට පස්සේ පනදාගෙන හෙව්වා නේද ගොටගේ මොර ටැංකිය ,අර යාපනේ ඉස්පිරිතාලේ තිබ්බ මිනීවල ( අන්තිමට සුද්දෝ කරපු වැඩක් කියල මට්ටුවුනේ ) කොටින්ම තජුදින් මිනිය ගන්නවා ආයේ වලලනව ලම්බෝගිනි ..හම්බවුනාද ?
    අඩුම ගානේ සුදුවෑන් වලින් ඉස්සුවා කියල ඔප්පු කරන්න පුළුවන් වුනාද ?

    හැබැයි රනිල් හාමුගේ බටලන්ද කෙස් එකේ සාක්කි තියෙනවා ලිකිත සහ ජීවමාන .චන්ද්‍රිකාට වැදලා ඒකාලේ රනිලා බේරුනා .බටලන්ද කොමිසමේ වාර්තාව හරියට ක්‍රියා කලානම් රනිල්ගේ ඇට දෙකින් එල්ලලා තියන්න වෙනවා මැරෙනකන් :P:rofl: