සජිත්ගේ තාත්තා මහින්ද ගෝඨාබය ජනමරුවො .දැන් ඕව වැලිඩ් නෑනේ. මරා ගෝටා හිටපු අවුරුදු දහයේ සුදු වෑන් වලින් කී දෙනෙක් අරගෙන ගිහින් මැරුවද? කී දෙනෙක් ම්පෙරුන්ට කන්න දුන්නද? හිගන්නඔ කී දෙනෙක් ගල් ඔලුවට ගහලා මැරුවද? මාද්යවේඉදීන් ක්‍රීඩකයන් කී දෙනෙක් මැරුවද? නඩේෂන්,මහේෂ්වරන් ,ප්‍රනාන්දුපුල්ලේ බාරත ශ්‍රීපති, වගේ කීදෙනෙක් මැරුවද? දැන් රනිල් දෙපාරක් බලේ ඉඳලා තියෙනවා.2001-2004 සහ 2015-2020.මේ කාලය තුල කිසිම මිනීමැරුම් පහර දීම් හෝ ඝතන චෝදනාවක් ඔහුට නෑ. එක මංත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් මැරුවද? එක මාද්යවේදියෙක් ක්‍රීඩකයෙක් මැරුවද? එක ක්‍රීඩකයෙක් මැරුවද? එකෙක් සුදු වැන් වලින් අරගෙන ගියාද? එකෙක් මෝර ටැංකියට දැම්මද?
ඔය බටලන්ද ටයර් සෑයවල් කියන්නේ මඩ.ප්‍රේමදාසගේ වැඩ .රනිල් එහෙම කරලා තියෙනවනම් ඒ වගේ චරිතයක් නම් ඔහු බලයේ ඉන්නකොට කී දෙනෙක් මරලා තියෙන්න ඕනද?රනිල් මිනීමරුවෙක් ජන ඝාතකය්යෙක් ජනමරුවෙක් නෙවෙයි කියලා විද්වාසයක් ජනතාව තුල ඇති කරගෙන තියෙනවා