සැමියා හා බිරිඳ එකිනෙකාගේ ප්රමාණය පිළිබඳව නොසතුටෙන් සිටියාහුය.
නිතර දෙවේලේ ඇණුම් පද කියා ගන්නටද වූහ.
දිනක් උදේ නින්දෙන් අවදි වූ බිරිඳ;
” ඒයි මං දැක්කනේ මරු හීනයක්”
” මොකද්ද .. මොකද්ද ?”
” වෙන්දේසියක්.. අර ඔයාලගෙ ජාතියෙ ඒව මහ ගොඩාරියක්
දිග ඒව.. කොට ඒව… සුදු.. කළු , රතු ඒව.. ආසාවෙ බෑ”
” ඉතින්.. ඉතින් මගෙ එක තිබුනෙ නැද්ද ?”
බිරිඳ : ” ඔය තිබුනෙ .. මුල්ලක පැත්තකට දාල..
කවුරුවත් ගනන් ගත්තෙ නෑ”
සැමියාට ටිකක් දුක හිතුන නමුත් මමත් දෙන්නංකො ඕකට රිටන් එක
කියා ඉටා ගත්තාහුය.
පසුදාක නින්දෙන් අවදිවුනු සැමියා,
” ඒයි මාත් දැක්කනෙ අරින් ජාතියෙ හීනයක්”
” මගෙ ජාතියෙ ඒවද ?”
“ඔව්.. ඔව්.. සුදු ඒව, කළු ඒව, රෝස පාට ඒව මහ ගොඩක්”
” මගෙ එක ඔය ගොඩෙ දැක්කෙ නැද්ද ?”
” මොකද නැතුව.. ඒක ඇතුලෙ තමා වෙන්දේසිය තිබුණෙ”

elazzz