මේක සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියල අහපු එකාට බුද්ධ ශාසන ඇමතිකම දෙනවා.
සල්ලි හොරෙකුට මුදල් ඇමතිකම දෙනවා.
බේදුම්වාදියෙකුට විපක්ෂ නායක කම දෙනවා.
ගුවන්තොටුපලක වී ගබඩා කරනවා.
ඇත්තටම රනිල් කසිප්පු ගහලද?

කොටි නායක කරුණා අම්මාන්ට පට්ටමක් දීලා නැද්ද?
Meke balla wage burana AMANA BAS mewa mataka nauwa ati
ගොනෙක් වගේ ඕක හැම තැනම දදා ගියාට වැඩක් නෑ. කරුණා ඇමති කාලේ ඊළාම් ඉල්ලුවේ නෑ. ෆෙඩරල් ඉල්ලුවෙත් නෑ. එත් සම්පන්තන් කියන්නේ අදත් රට බෙදීම වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේ පරයෙකුට විපක්ෂ නායක කමට අයිතියක් නෑ.

කබරගොයා තලගොයා වීම..එතකොට කරුණා දේශප්‍රේමියා ඈ..

කොටි නායක කරුණා අම්මාන්ට පට්ටමක් දීලා නැද්ද?
![]()
![]()
![]()
මහින්ද කරුණට ඇමතිකමක් දීල තියෙනව. ඒක නිසා රනිල් සම්පන්දන්ට විපක්ෂ නායකකම දුන්න එක හරි. උඹ රනිල් කරන හැම දේටම කියන්නෙ මහින්දයත් ඒ දේම කරලා තියෙනවා ඒක නිසා ඒක හරි කියල. ඒ කියන්නෙ මහින්ද මෙච්චර කල් කරල තියෙන දේවල් හරි කියල උඹ පිලිගන්නවා. වෙනසක් හොයන්න පුක උඩදාගෙන කෑගැහුවට බුවා උඹට දලබුවෙක්ගෙ වත් මොලයක් නෑ.

![]()
![]()
![]()
Meke balla wage burana AMANA BAS mewa mataka nauwa ati
හරි තමා..ඇයි අවුල්ද?එහෙනම් මැරියන්.![]()
මේක සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියල අහපු එකාට බුද්ධ ශාසන ඇමතිකම දෙනවා.
සල්ලි හොරෙකුට මුදල් ඇමතිකම දෙනවා.
බේදුම්වාදියෙකුට විපක්ෂ නායක කම දෙනවා.
ගුවන්තොටුපලක වී ගබඩා කරනවා.
ඇත්තටම රනිල් කසිප්පු ගහලද?

මහින්ද කරුණට ඇමතිකමක් දීල තියෙනව. ඒක නිසා රනිල් සම්පන්දන්ට විපක්ෂ නායකකම දුන්න එක හරි. උඹ රනිල් කරන හැම දේටම කියන්නෙ මහින්දයත් ඒ දේම කරලා තියෙනවා ඒක නිසා ඒක හරි කියල. ඒ කියන්නෙ මහින්ද මෙච්චර කල් කරල තියෙන දේවල් හරි කියල උඹ පිලිගන්නවා. වෙනසක් හොයන්න පුක උඩදාගෙන කෑගැහුවට බුවා උඹට දලබුවෙක්ගෙ වත් මොලයක් නෑ.

oya tika matath hithuna mu hama thread ekema oka daanakota. anuge reddawal mata mokatada kiyala mama mukuth kiwwe na. 