හොදම පොස්ට එකක්
මම පොල්හේනේ ඉතින් සතියට 3,4 පාරක් කලින් යනවා දැන් සති 2,3 ඉදන් යන්න උනේ නැහැ වැඩිය,...
මෙකය් සින් එක
වැඩිපුරම ජලයේ ගිලීම් වෙන්නේ බිමත් කම
එක පාරක් අපි සෙට් එකක් නානා හිටියා..පාක්කු වගයක් එපා එපා කියද්දී පොරවල් වගේ ගියා වල පැත්තට..එකෙක් යනවා වැඩි වගේ තේරිච්ච නිසා උ ටියුබ් එකෙන් පන්නා..පැන්නා පන්නමය්..කෙලින්ම ජබොස් ගාද්දී බුවා යට ගියා..සනිකෙන් ලය්ෆ් ගාඩ් ලා 3 දෙනෙක් පැනලා ඇදගෙන ඇදගෙන අවා 3 දෙනෙක්ව..නෙදකින් ඔය වගේ මෝඩයෝ..
බොන්න ඕන
තමන්ගේ අම්මලා තාත්තලා පණවගේ රැකපු ජිවිතේ විනාස කරගන්න එකද කරන්න ඕන
?????????????