මරේ මරු බන් මං තාම හොල්මන්

Apr 30, 2012
583
40
0
මාරු කතාවක් බන්, මේ වගේ සීන් එකක් මගේ යාලුවෙකුට උනා. පොර බඩුවක් ගහන්ඩ වැල්ලවත්ත පැත්තට ගිහිල්ලා. ඌට සෙට් වෙලා තියෙන්නේ ඇන්ටි පාරක්:P. පොර වැඩේට බැහැල තියෙන්නේ ඇන්ටිගේ කතාවත් අහගෙන, මෙන්න මූට හොල්මන් වෙලා කතාව අහලා. ඇන්ටි මැරී කරලා අවරුදු 2 කින් මිනිහා ඇරලා ගිහිල්ලා:shocked:. කෙල්ලෙක් ඉපදිලා කෙල්ලට දැන් 19 ක් වෙනවලු. දැන් පව් ඒ කෙල්ලත් ගණිකාවක් වෙලා:no:. පොර ඇන්ටිගේ කතාවට වශී වෙලා අන්ටිවත් මැරී කරගෙන ගෙදර එක්කන් ඇවිල්ලා:baffled:. දැන් අම්මවත් දුවවත් හොඳට තියන් ඉන්නවා:):):).
මොන මුසල ලිහිනියෙක්ද බන් ඌ..
 

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    ලියල තියන එක නම් උපරිමේටම ලියල තියනව. පටන් ගනින්කො බ්ලොග් එකක්. උඹට මාර හැකියාවක් තියෙන්නෙ.
     

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ෆට්ට හොඳෙයි.... ඇත්ත උනත් බොරු උනත් ෆට්ටය!
    රෙප්. දුන්නෙමි.

    අම්මපා,මට ෆිලුම් එකක් කරන්න සල්ලි හම්බුනොත් උඹව ගන්නව තිර රචනෙට!
    සිරාවට..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ආතල් එක ගැන හිතන්නෙ නැතුව කතාව ඉවසීමෙන් කියෙව්වොත් පරස්පරවිරොදී තැන් ගනනාවක් හොයාගන්න පුලුවන්...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ආතල් එක ගැන හිතන්නෙ නැතුව කතාව ඉවසීමෙන් කියෙව්වොත් පරස්පරවිරොදී තැන් ගනනාවක් හොයාගන්න පුලුවන්...

    ඔව් බන් ඒක ඇත්ත
    එක හුස්මට ලියාගෙන යනකොට
    සමහර දේවල් පැටලැවෙනවා:nerd: