යකෝ..ඌට රෙද්දක් ඇඳන් ගමනක් යන්න දෙන්නේ නෑනේ..

මෙතන ඌ කෑල්ල එක්ක යන්න හදන ත්රෙඩ් එකේ ලින්ක් එකත් දාලා..
මේකෙ ලින්ක් එක ගිහින් එතන දාලා..

මේකෙ ලින්ක් එක ගිහින් එතන දාලා..
යකෝ..ඌට රෙද්දක් ඇඳන් ගමනක් යන්න දෙන්නේ නෑනේ..
මෙතන ඌ කෑල්ල එක්ක යන්න හදන ත්රෙඩ් එකේ ලින්ක් එකත් දාලා..මේකෙ ලින්ක් එක ගිහින් එතන දාලා..



100% true machowtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..