මරේ මරු බන් මං තාම හොල්මන්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    යකෝ..ඌට රෙද්දක් ඇඳන් ගමනක් යන්න දෙන්නේ නෑනේ..:rofl:
    මෙතන ඌ කෑල්ල එක්ක යන්න හදන ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දාලා..:rofl: මේකෙ ලින්ක් එක ගිහින් එතන දාලා.. :P
     

    Bronn

    Junior member
  • Jan 21, 2018
    75
    12
    8
    Australia
    ඔක පට්ට බරපතල සින් එකක් මචන්.හරියට ගෙම ගහගතොත් ගොඩ .මම අවුරුදු තුනක් විතර ඔය වගෙ එක්ක් කලා.නරක නෑ පට්ට .කරන දෙයක් පට්ට පරිසමට කරපන් එක පාරක් නොන්ඩි උනොත් ඉවර වෙන්නෙ උබෙ අනගතේ.ලන්කවේ උන් ගොඩක් ආසය් අනුගේ දේවල් හොයන්න.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?


    යකෝ..ඌට රෙද්දක් ඇඳන් ගමනක් යන්න දෙන්නේ නෑනේ..:rofl:
    මෙතන ඌ කෑල්ල එක්ක යන්න හදන ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දාලා..:rofl: මේකෙ ලින්ක් එක ගිහින් එතන දාලා.. :P

    :D:D;)
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    wtf?? අඩෝ මේක ඇත්ත සීන් එකක්නම් ඉක්මනටම නතර කරපන් බන්.. ඒකි ලයිෆ් එක චාටර් කරගෙන ඉවරයි. උඹ ලයිෆ් එක පටන් අරගෙනත් නැහැ. ආතල්නම් තමයි. නැව් ගියාට පාරවල් හිටින්නෙත් නැහැ. ඒත් අනිවා ඒක උඹට හොද නැහැ. පොඩි ආතල් එකක් ගන්න කියල කෙරුවත් ඒකත් උඹට පරහට හිටියි. දැන්ම නතර කරපන්. මගේ හොද ෆිට් බොක්කෙ යාලුවෙක් බෙල්ලෙ වැල දාගෙන මැරුණ ඔය වගේ බැදපු ගෑනියෙක්ගෙ සීන් එකක් ගෙදරට මාට්ටු වෙලා සීන් ගොඩක් වෙලා.. උඹ මට වඩා අනිවා බාල ඇති. අයිය කෙනෙක් විදිහට කියන්නෙ.. ජීවිතේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔය මගුල නතර කරපන්..
    100% true macho