මලක් හදමුද ?

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    Hi Guys, පුළුවන් විදියට Youtube Channel එකක් පටන් ගත්තා.

    cH1cMYR.png

    පොඩි sup එකක් දෙන්න like එකක් එහෙම video එකට දාලා. අඩුපාඩු තියෙනවා නම් කියන්න. තාම වැඩේ පටන් ගත්තා විතරයි.

    Video එකේ Link එක -

    Channel එකේ Link එක -
    https://www.youtube.com/channel/UCgLV6Q_QNo1E15hGvFnGyaA

    Like, Subscribe & Comment කරලා පොඩි Help එකක් දෙන්න.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    data ඉවරයි බන්.පස්සෙ බලල කියන්නම්.views නැති උනත් අතහරින්න එපා.සුබපතනවා. දැන් ලංකාවේ යුටියුබ් එක ජරා ගොඩක් වෙලා තියෙන්නෙ බන්.වැදගත් දෙවල් අඩුයි.:yes:
     
    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    data ඉවරයි බන්.පස්සෙ බලල කියන්නම්.views නැති උනත් අතහරින්න එපා.සුබපතනවා. දැන් ලංකාවේ යුටියුබ් එක ජරා ගොඩක් වෙලා තියෙන්නෙ බන්.වැදගත් දෙවල් අඩුයි.:yes:

    බොහොම ස්තුතියි මචං වචන ටිකට.....:D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මල් නීත්‍යානුකූල කරල මේ ලඟදි තායිලන්තෙ. මම හිටියෙ මල් ගහක් ගෙදරම හදාගන්න හැටි කියල දෙනව කියල දුවගෙන ආව. :( False alarm..
     
    • Like
    Reactions: Apple Malli

    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    මල් නීත්‍යානුකූල කරල මේ ලඟදි තායිලන්තෙ. මම හිටියෙ මල් ගහක් ගෙදරම හදාගන්න හැටි කියල දෙනව කියල දුවගෙන ආව. :( False alarm..

    Sorry Machan.....!!!!! :sorry::sorry: