Anith eka machan uba hodata balahan ohoma ada paladagena yana kello (kello nemei godakma gaanu) dihaa.. Gathi guna ehemath pattama chosa. Poththa sudu unahama make up tikak iluwama hithe tiyena kahata yanne ne ban. Jivithe kiyanne posh baduwak daagena adambaren yana eka vitarak nam e wage un hodae. Eth hitha hoda nathnam oya mokenwath wadak ne. Oya wage posh baduwala jangi salli issaraha nikanma galawenawa. Niyama kellek nam "Karaneeya Meththa Suthraye" tiyana anga walin samanvitha wenna one ban..
ඔව් මචං. වැඩේ කියන්නේ අද කාලේ කෙල්ලෝ පන්සලකට යන්නෙත් ෆැශන් එකකට(බහුතරයක්) 
එහෙමත් කෙල්ලෙක් තමා බං සිල් එහෙම අරන් ඒවා අනුගමනය කරලා පොඩ්ඩක් පිළිවලකට ඉන්නේ. අන්න ඒ වගේ කෙල්ලෙක් ලැබෙන කොල්ලා නම් ඇත්තටම වාසනාවන්තයි

එහෙමත් කෙල්ලෙක් තමා බං සිල් එහෙම අරන් ඒවා අනුගමනය කරලා පොඩ්ඩක් පිළිවලකට ඉන්නේ. අන්න ඒ වගේ කෙල්ලෙක් ලැබෙන කොල්ලා නම් ඇත්තටම වාසනාවන්තයි

mama nikan sinduwa damma pamani