මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Anith eka machan uba hodata balahan ohoma ada paladagena yana kello (kello nemei godakma gaanu) dihaa.. Gathi guna ehemath pattama chosa. Poththa sudu unahama make up tikak iluwama hithe tiyena kahata yanne ne ban. Jivithe kiyanne posh baduwak daagena adambaren yana eka vitarak nam e wage un hodae. Eth hitha hoda nathnam oya mokenwath wadak ne. Oya wage posh baduwala jangi salli issaraha nikanma galawenawa. Niyama kellek nam "Karaneeya Meththa Suthraye" tiyana anga walin samanvitha wenna one ban..

    ඔව් මචං. වැඩේ කියන්නේ අද කාලේ කෙල්ලෝ පන්සලකට යන්නෙත් ෆැශන් එකකට(බහුතරයක්) :rolleyes::rolleyes:
    එහෙමත් කෙල්ලෙක් තමා බං සිල් එහෙම අරන් ඒවා අනුගමනය කරලා පොඩ්ඩක් පිළිවලකට ඉන්නේ. අන්න ඒ වගේ කෙල්ලෙක් ලැබෙන කොල්ලා නම් ඇත්තටම වාසනාවන්තයි :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Ehemada bola wed photo ganne :oo:

    දැන් මම මෙතන කියන්නේ නෑ වෙඩින් ෆොටෝ එක ගැන. එදා මම ඇහුව ප්‍රශ්නෙට උත්තරේ දී ගන්න බැරුව කිව්වේ වෙඩින් එක ගැන :rofl::rofl: ලොල්
     
    SLcom

    Member
    Apr 24, 2012
    26
    4
    0
    නියමයි සහෝ නියම පැහදිලි කිරීමක්.මේක තමා සැබෑ යතාර්ථය...... :baffled: :baffled:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Kawrut kemathie sepawath jeewitayak gata karanna etanadi kello danaganna oni tane hatiyata hasirenna adinna oya widiiya wenas nounama kohe giyat chaa wenawa kollo kelle depirisama
    Godakma pawl parisarayata anuwa tama onama kenek heda gehenne tika denek wenas unat
    Demawpiyan hariyata innawa nam lamai weradi karanawa adui godak durata.
    Duppat pohosat kawru unat hediyawa hedichchakama tibe nam samajaye onama thanaka piliganeemata lakwe

    Kochchara lassana fashion ekak unat tamanta galapenne natnam ganna honda ne a wage aya tama oyaminissunge hinaaata lakwenne
    Kage unat onama honda deyak aran naraka dewal ain karnawa nam eka tamanta hondai :yes:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Kawrut kemathie sepawath jeewitayak gata karanna etanadi kello danaganna oni tane hatiyata hasirenna adinna oya widiiya wenas unama kohe giyat chaa wenawa kollo kelle depirisama
    Godakma pawl parisarayen tama onama kenek heda gehenne tika denek wenas unat
    Demawpiyan hariyata innawa nam lamai weradi karanawa adui godak durata
    Duppat pohosat kawru unat hediyawa hedichchakama tibe nam samajaye onama thanaka piliganeemata lakwe

    Kochchara lassana fashion ekak unat tamanta galapenne natnam ganna honda ne a wage aya tama oyaminissunge hinaaata lakwenne
    Kage unat onama honda deyak aran naraka dewal ain karnawa nam eka tamanta hondai :yes:

    ඇති යන්තම් කියලා තියෙන දේ තේරුම් අරගෙන ප්‍රතිචාර දක්වපු එකට :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් මචං. වැඩේ කියන්නේ අද කාලේ කෙල්ලෝ පන්සලකට යන්නෙත් ෆැශන් එකකට(බහුතරයක්) :rolleyes::rolleyes:
    එහෙමත් කෙල්ලෙක් තමා බං සිල් එහෙම අරන් ඒවා අනුගමනය කරලා පොඩ්ඩක් පිළිවලකට ඉන්නේ. අන්න ඒ වගේ කෙල්ලෙක් ලැබෙන කොල්ලා නම් ඇත්තටම වාසනාවන්තයි :yes::yes:

    අනිවා මචං.. කොල්ලෙක් අනිවාර්‍යෙයෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි කවදා හරි මේ බඩ්ඩ එක්ක ගිහින් තමුන්ගේ අම්මා එක්ක කෙහෙ වලු පටලවා නොගෙන සතුටින් සමගියෙන් ඉන්න පුලුවන්වේවිද කියන එක බං.. ඒත් ගොඩක් Teenage Periods එකේ ඉන්න කොල්ලෝ හිතන්නේ පාරේ එක්ක යද්දි අනික් කොල්ලොත් හැරිලා බලන ලස්සන බඩ්ඩක් කරගහ ගත්තම තමයි දිනුම් කියලා.. ඔය වගේ උන් "සුභරෝ - පහසුවෙන් පෝෂණය කල හැකි වීම" "සල්ල හුකවුත්ති - සරළ දිවි පෙවෙත" නැහැ. කොටින්ම සදාකාලික නොවෙන අනිත්‍යය ලෝකෙක තමුන් ලඟ අද තියෙන සියලු දේ නැති වෙලා ගියත් කට්ට කාගෙන ආයේ නැගිටින්න තමුන්ගේ එකා එක්ක එකට ඉන්න ඒ වගේ උන්ට බෑ.. සියල්ල ඉදිරී ගිය දාට උන් වෙන එකෙක් එක්ක යනවා.. ඒක තමයි බං ලෝකේ ස්වභාවේ.. ඔය තත්වේ අවබොධ කරගන්න මටත් බූට් දෙකක් කන්න උනා.. ගොඩක් ගෑණු සැබෑ ලෝකේ පෙන්නන්නේ මවා පෑමක් විතරයි මචං....
     
    • Like
    Reactions: ^Night Fury^

    Mehemai eka eka kena kemathi eka eka widiye kellanta taman dannawa nam tamanta galapena kella tora ganna prashnayak ne
    Tamanta mole tiyenam kenawa aduna ganna puluwan :yes:
    Fake charita walata eka digatama ragapanna be ahu wenawa mole eti kena ekka sellam be putha :yes:
     
    11.gif
    11.gif

    Rep 5+ added :cool:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Kawrut kemathie sepawath jeewitayak gata karanna etanadi kello danaganna oni tane hatiyata hasirenna adinna oya widiiya wenas nounama kohe giyat chaa wenawa kollo kelle depirisama
    Godakma pawl parisarayata anuwa tama onama kenek heda gehenne tika denek wenas unat
    Demawpiyan hariyata innawa nam lamai weradi karanawa adui godak durata.
    Duppat pohosat kawru unat hediyawa hedichchakama tibe nam samajaye onama thanaka piliganeemata lakwe

    Kochchara lassana fashion ekak unat tamanta galapenne natnam ganna honda ne a wage aya tama oyaminissunge hinaaata lakwenne
    Kage unat onama honda deyak aran naraka dewal ain karnawa nam eka tamanta hondai :yes:

    ehema hodaida :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Mehemai eka eka kena kemathi eka eka widiye kellanta taman dannawa nam tamanta galapena kella tora ganna prashnayak ne
    Tamanta mole tiyenam kenawa aduna ganna puluwan :yes:
    Fake charita walata eka digatama ragapanna be ahu wenawa mole eti kena ekka sellam be putha :yes:

    :lol: Andenna Ridila™. Ow tamun galapena kena toraganna godak ayata alayak taram loku molagediyak tiyena nisa tamae ada lankawe dawasakata Divorse cases godak file wenne. Mama LOL kiyala vitarak kiyannam.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :lol: Andenna Ridila™. Ow tamun galapena kena toraganna godak ayata alayak taram loku molagediyak tiyena nisa tamae ada lankawe dawasakata Divorse cases godak file wenne. Mama LOL kiyala vitarak kiyannam.

    Puta a atarin hondin jeewat wena families ettema nadda
    Mokada uya maget ekka tarahin wage :dull: