මලකින් මලකට

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කවුරු හරි මේ සින්දුවේ තේරුම දන්නවද ? මම ආසම සින්දුවක්

මලකින් මලකට- නන්දා මාලනි

මලකින් මලකට ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ

කළුවර මහ රෑ කෙලෙසද හිමියනි
මල්වල හැඩරුව හදුනා ගන්නේ
මල්වල හැඩරුව හඳුනා ගන්නේ

අළුත් මලක් යැයි අමතක වී ඔබ
පැණි බිව් මලටම වැරදී එන්නේ
ඒ ආ විට මම පෙති හකුළා ගෙන
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ
 
Last edited:
  • Like
Reactions: ^Buddhika^

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    35.gif
    ... bump!
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සල්ලාල තරුණයෙක්ට ඔහුට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් කියන සින්දුවක්.... කෙල්ල ළඟ ඉඳල වෙන කෙල්ලෝ ලඟට ගිහින් උන්ගෙන් චාටෙර් වෙද්දී හෝ එහෙම වෙන කෙල්ලෙක් නැති දවසට ආපහු පරණ කෙල්ල ගාවටම එද්දී ඒ තරුණයාව නැවත ආදරෙන් පිළිගත්තත්, මිනිහ හැදෙන්නේ නෑ ආපහු පුරුදු විදියටම වෙන කෙල්ලෝ හොයාගෙන යනවා....

    මෙන්න මේ වගේ තේරුමක් තියෙන්නේ
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Thank youuuu[/B]

    According to the view of pubudu lakmal she is look like a prostitute . That s true...

    අළුත් මලක් යැයි අමතක වී ඔබ
    පැණි බිව් මලටම වැරදී එන්නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    :yes::yes: