මලගිය ඇත්තෝ !!

blue_in_rio

Well-known member


  • තොට මං පාන අල්ලන්න කියුවේ ඒකිගේ අහවල් එකට .. තෝ ශේප් එකේ මගේ ජුන්ඩට ඇල්ලුවා නේද ..:angry:


    කොහොමහරි අන්තිමට ඒකි මැරිලා, තොගෙ ජුන්ඩා නෑ....අයියෝ සංසාරේ.....
    2.gif
    2.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් නම් මේක අයි දැක්කේ.....කියන්න වචන නැහැ..ෆට්ට...මන් අයි මෙහෙම දෙයක් දැනගත්තෙ..අනික කියන්න ඕන ඔයා මෙටිකේ ෆට්ට ත්‍රෙඩ් ටිකක් දැම්මා....එළ...

    රේප් 6 කින් දමා ගසන ලදී
     

    blue_in_rio

    Well-known member


  • එකී මරුන නිසා මට අද රෑට කෑම නෑ ....මගේ ජුන්ඩා නැති නිසා .. බොට අද රෑට කෑම නෑ :angry:


    මට උබ කන කෑම එපා සහෝ....ගෑණි මලත්, අපි නම් කන කැම ජාතියක් නෙවේ ඒක.....
    2.gif
    2.gif
     

    blue_in_rio

    Well-known member
  • මන් නම් මේක අයි දැක්කේ.....කියන්න වචන නැහැ..ෆට්ට...මන් අයි මෙහෙම දෙයක් දැනගත්තෙ..අනික කියන්න ඕන ඔයා මෙටිකේ ෆට්ට ත්‍රෙඩ් ටිකක් දැම්මා....එළ...

    රේප් 6 කින් දමා ගසන ලදී

    මේ දරුවගේ මැද 'ද'යන්නට මක්ක වෙලැයි ? :confused::confused:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මන් නම් මේක අයි දැක්කේ.....කියන්න වචන නැහැ..ෆට්ට...මන් අයි මෙහෙම දෙයක් දැනගත්තෙ..අනික කියන්න ඕන ඔයා මෙටිකේ ෆට්ට ත්‍රෙඩ් ටිකක් දැම්මා....එළ...

    රේප් 6 කින් දමා ගසන ලදී


    පට්ට නුල් තමා බොල අපි දැම්මොත් ඉතින් .. වැඩේ තියෙන්නේ සමහරුන්ට රිදෙනවා ..මගේ කට හොද නෑනේ ඒකයි ...හැබැයි බෝලාගේ රේප් නම් මට ඇවිල්ලා නැහැ .. මට පෙන්නේ custom එකේ එවුන් මඩි ගහගෙනද කොහෙද ....

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    හි හි .....අනේ බන් මට මේක පෙන්නලා කිරියේ අපේ කොල්ලෝ කෙල්ලෝ බය කරන්න ඕනේ නැහැ .. එකයි මේක ටිකක් ලොල් සහගතව ලියුවේ .. අපේ එවුන් මේකට එන්නේ ආතල් එකක් ගන්නනේ සහෝ ..ඒ ඇවිල්ල මේකේ තියෙන ඒවා බලලා තවත් මොංගල් උනහම වැඩක් නෑනේ .. එකයි ටිකක් බය හිතෙන දෙයක් ජෝග්ගියෙන් කියුවේ .. අන්තිමට එමා නංගිව දැම්මෙත් මුන්ගේ හිත අවුල් යන නිසා .. මම කොමන්ට් එකක් උනත් දාන්නේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට බලලා හිනා වෙන්න ....මේක කලින් දාල තිබ්බ කියලනම් දැනන් හිටියේ නැහැ ඔං තොටත් රේප් දුන්න ....

    එහෙම ම කියන්නත් එපා මචන්..විවිධත්ත්වයක් තියෙන තරමට තමා කමියුනිටි එකකට වටිනාකමක් තියෙන්නේ.. රෙප් වලට බොහොම ස්තූතියි.. හැබැයි මෙහෙම දේකුත් තියෙනව යම් පිරිසක් ඉන්නවා ඒ අය කැමැති ටිකක් හිනා වෙලා බැරෑරුම් නැති විදියේ දෙයක් බලල කියවල යන්න..ලොකුවට හෑලි විදියට තියෙන ත්‍රෙඩ් බලන්න බහුතරය කැමති නෑ (නවකතා වලට අදාල නැ) ඒ අතින් උඹ හරි.. හැබැයි හාස්‍ය තුළ විතරක්ම නෙමේ භය කියන දේ තුළත් රසයක් තියෙනවා.

    ඒක නෙමේ මටත් ඔය සීන් එක තියෙනවා,මොකද්ද"නෑ මොකක් ලියුවත් සෑහෙන තිත් ගානක් තිබ්බේ නැත්තම් හෙන අවුල්.. අඩුම ගානේ තිත් දෙකක් වත් තියනවා.. :dull::dull::dull:

     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    Internet වලට උදව්වක්

    Dialog kbb 50 වැඩ ගන්න අය ඉන්නවනම් මේ දවස්වල ඒකෙ තත්වෙ කොහොම ද කියලා කියනවද:confused::confused:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    Dialog kbb 50 වැඩ ගන්න අය ඉන්නවනම් මේ දවස්වල ඒකෙ තත්වෙ කොහොම ද කියලා කියනවද:confused::confused:

    ඈ බෝල හිබුටෝ .. බොලා එලෝ විකාරෙන් පොලව අතගානවද ?? මු ඇවිල්ල කිරි ටොෆිත් එක්ක පාන් කන ජාතියේ අන්‍යකොරෝස් බුවෙක්ද කොහෙද
     

    blue_in_rio

    Well-known member


  • ඈ බෝල හිබුටෝ .. බොලා එලෝ විකාරෙන් පොලව අතගානවද ?? මු ඇවිල්ල කිරි ටොෆිත් එක්ක පාන් කන ජාතියේ අන්‍යකොරෝස් බුවෙක්ද කොහෙද

    අඩෝ, එහෙම කියන්න එපා බන්...කිරි ටොපියි, පානුයි පට්ට රසයිනේ යකෝ....උබ කාලා නැද්ද ? :rolleyes::rolleyes:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඇයි බං උඹ සෝස පාටින්ම ලියන්නෙ ?

    සද්දේ වැඩි උලමෝ ... තොගේ පොල් ගෙඩි අකුරු වලට මගේ කන් දෙක බීරි උන ... ඔන්න තොගේ දහදුරා පාටින් ලියුව .. පොඩි එකාගේ ආසාවනේ
    :P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සද්දේ වැඩි උලමෝ ... තොගේ පොල් ගෙඩි අකුරු වලට මගේ කන් දෙක බීරි උන ... ඔන්න තොගේ දහදුරා පාටින් ලියුව .. පොඩි එකාගේ ආසාවනේ

    :v උඹ දහදුරා පාට කිව්වට උඹ මලාම මිනිය අරං එන්නෙත් කළු පාට හර්ස් එහෙකම තමා :v උඹේ මරණ දැන්වීම සෝස පාටින් ගහන්නෑ.. ඔක්කොම කළු අකුරු :3