තොට මං පාන අල්ලන්න කියුවේ ඒකිගේ අහවල් එකට .. තෝ ශේප් එකේ මගේ ජුන්ඩට ඇල්ලුවා නේද ..
කොහොමහරි අන්තිමට ඒකි මැරිලා, තොගෙ ජුන්ඩා නෑ....අයියෝ සංසාරේ.....
තොට මං පාන අල්ලන්න කියුවේ ඒකිගේ අහවල් එකට .. තෝ ශේප් එකේ මගේ ජුන්ඩට ඇල්ලුවා නේද ..
කොහොමහරි අන්තිමට ඒකි මැරිලා, තොගෙ ජුන්ඩා නෑ....අයියෝ සංසාරේ.....![]()
![]()

එකී මරුන නිසා මට අද රෑට කෑම නෑ ....මගේ ජුන්ඩා නැති නිසා .. බොට අද රෑට කෑම නෑ![]()
මන් නම් මේක අයි දැක්කේ.....කියන්න වචන නැහැ..ෆට්ට...මන් අයි මෙහෙම දෙයක් දැනගත්තෙ..අනික කියන්න ඕන ඔයා මෙටිකේ ෆට්ට ත්රෙඩ් ටිකක් දැම්මා....එළ...
රේප් 6 කින් දමා ගසන ලදී


මන් නම් මේක අයි දැක්කේ.....කියන්න වචන නැහැ..ෆට්ට...මන් අයි මෙහෙම දෙයක් දැනගත්තෙ..අනික කියන්න ඕන ඔයා මෙටිකේ ෆට්ට ත්රෙඩ් ටිකක් දැම්මා....එළ...
රේප් 6 කින් දමා ගසන ලදී
හි හි .....අනේ බන් මට මේක පෙන්නලා කිරියේ අපේ කොල්ලෝ කෙල්ලෝ බය කරන්න ඕනේ නැහැ .. එකයි මේක ටිකක් ලොල් සහගතව ලියුවේ .. අපේ එවුන් මේකට එන්නේ ආතල් එකක් ගන්නනේ සහෝ ..ඒ ඇවිල්ල මේකේ තියෙන ඒවා බලලා තවත් මොංගල් උනහම වැඩක් නෑනේ .. එකයි ටිකක් බය හිතෙන දෙයක් ජෝග්ගියෙන් කියුවේ .. අන්තිමට එමා නංගිව දැම්මෙත් මුන්ගේ හිත අවුල් යන නිසා .. මම කොමන්ට් එකක් උනත් දාන්නේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට බලලා හිනා වෙන්න ....මේක කලින් දාල තිබ්බ කියලනම් දැනන් හිටියේ නැහැ ඔං තොටත් රේප් දුන්න ....





Dialog kbb 50 වැඩ ගන්න අය ඉන්නවනම් මේ දවස්වල ඒකෙ තත්වෙ කොහොම ද කියලා කියනවද![]()
ඈ බෝල හිබුටෝ .. බොලා එලෝ විකාරෙන් පොලව අතගානවද ?? මු ඇවිල්ල කිරි ටොෆිත් එක්ක පාන් කන ජාතියේ අන්යකොරෝස් බුවෙක්ද කොහෙද


අඩෝ, එහෙම කියන්න එපා බන්...කිරි ටොපියි, පානුයි පට්ට රසයිනේ යකෝ....උබ කාලා නැද්ද ?

පොල් කාවයියා..... පට්ට බොල
තොට රෙප නෑත
You must spread some Reputation around before giving it to wwwguliya again.

ඇයි බං උඹ සෝස පාටින්ම ලියන්නෙ ?

සද්දේ වැඩි උලමෝ ... තොගේ පොල් ගෙඩි අකුරු වලට මගේ කන් දෙක බීරි උන ... ඔන්න තොගේ දහදුරා පාටින් ලියුව .. පොඩි එකාගේ ආසාවනේ