මලගෙදර කතා කතා 01

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මල ගෙදර හිටපු සෙට් එකක් කතා උනා අපේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් භාවිතා කරන මුදලට INCOME TAX ගෙවන්න වෙනවා කියලා.

    ඇත්ත ද ?

    ගෙවපු අය ඉන්නවද ?