උබලට මතකද මෙයාව ?? ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා .යුද්දෙ ජයගන්නකන්ම වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් මැරුවෙ මෙතුමගෙ නායකත්වයෙන් . මේතුමගෙ මව මියගිහින් .මලගේ මාතලේලු තියෙන්නෙ .පුලුවන් උන් ගිහින් කෘතගුන දක්වපන් මේ වගේ පුතෙක් හැදුවට . අවසන්කටයුතු බදාද