මලගෙයක් වෙලා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබලට මතකද මෙයාව ??


    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා .යුද්දෙ ජයගන්නකන්ම වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් මැරුවෙ මෙතුමගෙ නායකත්වයෙන් .

    මේතුමගෙ මව මියගිහින් .මලගේ මාතලේලු තියෙන්නෙ .පුලුවන් උන් ගිහින් කෘතගුන දක්වපන් මේ වගේ පුතෙක් හැදුවට . අවසන්කටයුතු බදාද
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    වීර පුතෙක් බිහිකළ මෑණියන්ට නිවන් සුව ලැබේවා