මලබද්දය ට බෙහෙතක් (help guyz)

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මචන් ත්‍රිපලා කියලා තියෙන බෙහෙත් එක බිව්වද ඔය වගේ කේස් වලට ‍ඔක හොදයිලු පොඩ්ඩක් හොයලා බලපන්
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් මහරගම නාවින්න අයුරුවේදෙට යන්න. අනිවා සුවවෙන්න බෙහෙත් දෙනවා. අපේ තාත්තට තිබුනා. උබට වගේ නෙවෙයි. හොදටම දරුණුවට තිබුනේ. කෑගහනව ඉන්න බැරිතැන. ලේ යනවා. ඉවරයක් නෑ. අන්තිමට නතරවුනේ නාවින්නෙ. හොදට බෙහෙත් කලා. පරිස්සම් උනා. දැන් හොදටම හොදයි. හැබැයි කෑමෙන් පරිස්සම් වෙනවා. පුලුවන් තරම් කොහිල කැද බීපන්. ගෙදර ගිහින් තව විස්තර අහල කියන්නම්. අම්ම තව රතුළුනු දාල කැද එකක් හදනව. හරියටම මතක නෑ. හෙට විස්තර ඇතුව කියන්නම්. සතියෙ දවසක නාවින්නට ගියානම් විස්තර දැනගන්න පුලුවන්වෙයි. කොළඹ අවටද උබ ඉන්නෙ. දුරක ඉන්නවනම් මහරගම පැත්තෙ එලකිරි කොල්ලෙකුට කියපන් විස්තර කියයි.
    උබට ඉක්මනින් සනීපවෙයි.
    බයවෙන්නෙපා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කිසිම අදහසක් මේ සම්බන්ධයෙක් නැ නේ,ඉකමන් සුවය ප්‍රර්තනා කරනවා !!!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කියල නැහැ කොච්චර වතුර බොනවද කියල දවසකට. කරුණාකරලා ඒක දාන්න.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan oya prashne matath podi kaale tibba.hondamade puluwan taram wathura beepan.anik eka ooka gana wadiya hithanna epa.doctorsla danne nathi heethu godak okata balapanawa ban.umba ooka gana wadiya hitanna yanna epa.hithana ekath oya ledeta antima honda naa.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    beheth nam danne naha.. eth kaama walin sahenna adu karanna puluwan..

    • kendi (fiber) wadi kaama ganian
    • wathura tikak wadipura beepan (dawasata 2-2.5l wage)
    • dawasata eka paarak ho depaarak boka dammata kamak naa niyamitha welawakata eka karanna purudu weyan.. e kiyanne hamadama ude 6ta wage...
    • exercise karapan
    • protein witarakma tyena aahara wel ganna epa..(e kiwwe chicken witarak wage) aniwa fiber tyena kaama kaapan..
     

    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    muchan mage yaluweku tat oya lede tiba.eyata oka hodakare weda mahatayek.bulatsinhala pate vistara one nam pm karana
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    Machan reeta hodata wathura bipan, udetath nagitta hatiya wathura bipan,, udey wathura bipu gaman toilet yanna puruddak athikara ganin,, kaaalayak yai,, eth nikanma body eka huru wenawa,,bada pirenakan inna epa kawadawath toilet eka dha balanna ( siyabala tikak idala hitala kewata kamak ne )
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    kade tiyenawa fybogel kiyala packet wagayak. ekak aran hondata diyakarala beepan. Dawas 3 k toilet giye naa kiyala mukuth wenne na. wadiya hitanna epa. antimata oluwen puka palanaya karanawa wenuwata puken oluwa paalanaya karanawa tattweta eyi. poddak medical councelling parak dapan.. good luck..
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    mama kiyanawata dawalta kawata passe tikak dura awidinna. ita passe ilaga dawase pahasuwen wasikili yanawada balanna.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචං stool test එකක් කරාද කරල නැත්නම කරගනින්. සමහරවිට උබෙි ගුද මර්ග ආසාදනත්වත් ද දන්නෙනැ. එහෙම තියෙනව නම test එකෙන් අහුවෙයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon


    මේ සින්දුව අහපන් උඹට බඩ යන්න පටන් ගනියි. මතක ඇතුව comments කියවපන්.
     
    • Like
    Reactions: manදman