මල්කී කෝ ඔයා...

Feb 22, 2012
2
1
0
අපේ නOගි (මල්කී) එහෙම මේ පැත්තේ ආවද? එයාට පොඩි මොලේ අමාරුවක් තියෙනවා. එයාගේ මහත්තයා ඊයේ එයාට පොඩි තෑග්ගක් ගෙනල්ලා එයාගේ උපන්දිනේට. පොඩි බබෙක් ගෙනත් තියෙන්නේ. ඉතින් ඒ බබා ගෙනාපු වෙලේ ඉදන් මල්කි ගෙදර නෑ. එයාගේ මහත්තයා දිවුරලා කිවුවා ඒ බබා මල්කිගේ උපන්දිනේට සල්ලි දීලා ගත්තේ කියලා. අහන්නේ නෑනේ ඉතින්. පොඩ්ඩක් දැක්කොත් අක්කා හොයනවා කියන්න..
මීට එයාගේ එක කුසට එහා කුසේ උපන් අක්කා

සල්කී
 
  • Like
Reactions: ||K~E~M~I~T~H||

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:lol: malki ape gedara :lol:
පෙරෙදා මෙහෙ ඉදලා ගියෙ:P බලන් ගියාම මෙ වටෙ යනවද කොහෙද
:oo:

අහපන් නිදාගන්නනම් මොකටද ආවෙ කියලා :lol::rofl::P
අයියෝ සල්ලි කිව්වා:rofl:


සැ‍යූ: මගෙ පොස්ටුවෙන් ඇත්ත මල්කිට යම්කිසි අපහසු තාවයක් සිදුඋනෙ නම් මගෙ බලවත් කනගාටුව:dull:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
පෙරෙදා මෙහෙ ඉදලා ගියෙ:P බලන් ගියාම මෙ වටෙ යනවද කොහෙද
:oo:

:baffled:
අයියෝ සල්ලි කිව්වා:rofl:


සැ‍යූ: මගෙ පොස්ටුවෙන් ඇත්ත මල්කිට යම්කිසි අපහසු තාවයක් සිදුඋනෙ නම් මගෙ බලවත් කනගාටුව:dull:

awwww :love::rolleyes: