අපේ නOගි (මල්කී) එහෙම මේ පැත්තේ ආවද? එයාට පොඩි මොලේ අමාරුවක් තියෙනවා. එයාගේ මහත්තයා ඊයේ එයාට පොඩි තෑග්ගක් ගෙනල්ලා එයාගේ උපන්දිනේට. පොඩි බබෙක් ගෙනත් තියෙන්නේ. ඉතින් ඒ බබා ගෙනාපු වෙලේ ඉදන් මල්කි ගෙදර නෑ. එයාගේ මහත්තයා දිවුරලා කිවුවා ඒ බබා මල්කිගේ උපන්දිනේට සල්ලි දීලා ගත්තේ කියලා. අහන්නේ නෑනේ ඉතින්. පොඩ්ඩක් දැක්කොත් අක්කා හොයනවා කියන්න..
මීට එයාගේ එක කුසට එහා කුසේ උපන් අක්කා
සල්කී
සල්කී










