ගෙදර අය ආරක්ෂා කරගන්න මල්ටි කුකර් ඒකක් ගෙවන්න ගත්තා
ගෙදර අය ආරක්ෂා කරගන්න මල්ටි කුකර් ඒකක් ගෙවන්න ගත්තා
light bila keeyak wage wadi unadaaulak na kanna puluwan api dan aurudddaka dekaka idan pavichchi karanawa
80% power savings tiyanawa machan. first 20 mins , used the electricity . second one ,use the Pressure power. review ekak dannam 1 month walin passe. Gas walin pupurala jeewetha hani wenawata wada mata me kramaya hodai.You'll die from a heart attack at the end of the month with the current bill.
aniwa. machanඕකෙන් උයල සතියකින් දෙකකින් ගුන දොස් කියක්න බලන්න
Ou . singer eketh tiyanawaඅපේ ගෙදර නම් ඕකක් දැන් අවුරුදු තුන හතරක ඉඳන් පාවිච්චි කරනවා..තාම අවුලක් නැහැ..බත් තමයි වැඩිපුර හදන්නේ හැබැයි...Universal එක රු. 18,000 ක් ද් කොහෙද වෙනව...ඔය විදියට Multi Pressure Cooking functionality එක තියෙන වෙන වෙන brands (Taiko, DenB, Gemei, etc.) වලින් තියෙනවා රු. 8,000-10,000 ට වගේ..මම ගිය සතියේ ගත්තා එකක් රු. 9,300...
Ou . singer eketh tiyanawa
You'll die from a heart attack at the end of the month with the current bill.
