මල්ටි ප්ලග්+Extension Cord HELP

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    MUNGE koheda location tiyenne ?
    උබ කොහෙද? කඩවත, හෝමාගම,මාලබේ,හොරණ මොරටුමුල්ල , වෙන්නප්පුව තියනවා කියලා දාලා. තියනවා. මම හොරණ හෝමාගම දෙකටම ගිහින් තියනවා. බඩු තියනවා බන් හිතන්නේ නැති ඩිස්කවුන්ට් එක්ක.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    Gini aran fuse eka or wire eka yanna tharam nathi wenna puluwan, namuth wire eka heeni unama wenne rath wenawa resistance wadi wenawa, power waste wenawa, lifetime eka adu wenawa..
    Mulu base ekema kon 2 athara distance eka short nisa theory anuwa loku awlak nathi wenna puluwan.. habai eka sapekshawa heeni..
    මේ ප්ලග් එක ඇතුලෙ
    I1i5NL2.jpeg


    ඔය පොඩි කම්බිය සාමාන්‍ය වයරින් වයර් එකක කම්බියෙ සයිස් එක. කම්පෙයා කරලා බලන්න ඒක දැම්මෙ

    ප්ලග් එකේ ඇතුලෙ කනෙක්ශන් එක තියෙන්නෙ 1.5sqmm කම්බියකින්, ප්ලග් එකේ ඉඳන් එන වයර් එකෙත් සයිස් එක ඒකමයි.සාමාන්‍යෙන් ගෙදර 13A ප්ලග් වලට වයරින් කරන 2 core වයර් එකත් 1.5 sqmm. වයර් එකේ තියෙන්නෙ පොඩි කම්බි ගොඩක්, ප්ලග් එක ඇතුලෙ තියෙන්නෙ තනි කම්බියක්, වයරින් කරන්න ගන්න 2 core එකේ තියෙන්නෙ එක්ස්ටෙන්ශන් දිග එකේ වයර් ඇතුලෙ තියන කම්බියට වඩා පොඩ්ඩක් ලොකු කම්බි 7ක්. මොනවා උනත් conductor එකේ සයිස් එක එකයි.

    PS : මේක ගොඩක් කාලෙකට කලින් ගනිපු එකක්. දැන් එන එක්ස්ටෙන්ශන් වල හීනි කම්බියක් දාලද දන්නෙ නැහැ තියෙන්නෙ.
     
    Last edited: