MUNGE koheda location tiyenne ? උබ කොහෙද? කඩවත, හෝමාගම,මාලබේ,හොරණ මොරටුමුල්ල , වෙන්නප්පුව තියනවා කියලා දාලා. තියනවා. මම හොරණ හෝමාගම දෙකටම ගිහින් තියනවා. බඩු තියනවා බන් හිතන්නේ නැති ඩිස්කවුන්ට් එක්ක.