මල්ටි ප්ලග්+Extension Cord HELP

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මල්ටි ප්ලග්+Extension Cord ekak ගන්න හොයනවා ලොකු ගානකට නෙමෙයි 3000 වගේ

    sunco කියලා ලංකාවේ ගහන එකක් තියේ 1850
    තව LDNIO - China Brand - Zoom tech එකේ තියේ USB / TYPE C 2Ow එහෙමත් එනවා,

    Orange එක ගණන් එකක් හදන set නැ

    උබලා දන්න USE කරන ඒවා මොනවද ?

    මට ඕනි වෙන්නේ මේවට
    LAPTOP / APPLE CHARGER / JBL CHARGER / PRINTER / POWER BANK Other think
     
    • Like
    Reactions: DXB2021

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    මම 2012දි ගනිපු එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් තියනවා තාම යූස් කරන PILUX කියලා එකක්,
    කෙවිල්ටන් එක තියනවා ඒක ඔරේන්ජ් එකට වඩා ගාන අඩුයි
    ඔරේන්ජ් එක ගාන වැඩි උනාට මෙහෙ ගන්න තියන හොඳම එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ඒක. එහෙම නැත්තම Sunk box/ප්ලග්/වයර් වෙනම අරගෙන එක්ස්ටෙන්ශන් එකක් හදාගන්න පුලුවන් එතකොට ඔරේන්ජ් එකට වඩා වියදම් වෙයි

    ඔය චයිනීස් ඒවයෙ තියන USB වලට වටින කියන දේවල් ගහන්න එපා, ප්‍රොටෙක්ශන් එහෙම නැති සර්කිට් තියෙන්නෙ. හොඳ එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් එක්ක හොඳ චාජරයක් යූස්
    කරන්න

    Buy once, cry once කියලා ඔරේන්ජ්/කෙවිල්ටන් එකක් ගන්න කියලා තමයි මම කියන්නෙ
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,220
    4,026
    113
    Tikak gana wadi unath orange 1k gaththoth kalayak use karanna puluwan awlak nathuwa.
     
    • Like
    Reactions: yazazb

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    badu tika aragena gedara hadaganna, eka hama ekatama wada sure, kalayak tiyanawath ekka, mokakhari unath replace karaganna puluwanne
     
    • Like
    Reactions: yazazb

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    https://polycrome.lk/product/without-usb-black/
    මේක බලපන්. හර්ඩ්වෙයාර් මාට් ඒකේ තිබ්බා තුන් දාස් හත්සිය ගානකට 1.5 m. ඔරෙන්ජ් නම් ඉතින් සුපිරි පනදාස් ගානක් 3m එක.
    බඩු ගන්නවානම් ඔරෙන්ජ් ප්ලග් එක හයසියය අසූවක් වැටුනේ සිකුරාදා ගත්තා හාර්ඩ්වෙයාර් මාට් එකෙන්. බොක්ස් එක රු 350 . 3 core කළු කේබල් එක මට මතක විදිහට දෙසීය ගානක් මිටරේ. හාරසිය ගානක් වෙයි ප්ලග් ටොප් එක. 4500 යක් විතර වෙයි ඔක්කෝටම. ප්ලග් තුන දැම්මොත් අටසීයක් විතර අඩුවෙයි.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,167
    7,703
    113
    image.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    FB_IMG_1748917655615.jpg

    FB_IMG_1748917740316.jpg

    Orange extension code ekak already have. Heavy wedie wage. Podi podi equipments walata rs 2750 ta tiyena item eka ganna inne mn. Cash on deliver tiyenawa kiwwa me shop eke

    Link
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මල්ටි ප්ලග්+Extension Cord ekak ගන්න හොයනවා ලොකු ගානකට නෙමෙයි 3000 වගේ

    sunco කියලා ලංකාවේ ගහන එකක් තියේ 1850
    තව LDNIO - China Brand - Zoom tech එකේ තියේ USB / TYPE C 2Ow එහෙමත් එනවා,

    Orange එක ගණන් එකක් හදන set නැ

    උබලා දන්න USE කරන ඒවා මොනවද ?

    මට ඕනි වෙන්නේ මේවට
    LAPTOP / APPLE CHARGER / JBL CHARGER / PRINTER / POWER BANK Other think
    Sunco amu jarawak. Plugs gahalama thiyenwanan eheta meheta wenne naththan witharak shape. connection terminal nikan ma sawuththu wenwa galawa galawa gahanna giyoth. eeta passe spark wenwa. 5 wasare ekek solder karala wage. common sense namayak nathuwa hadala thiyenne. Chinease ewa tikak shape eeta wadiya tikak hoda ekak nan.
    Kevilton , Orange thamai. Kevilton eka nan maru mage exp.ganan nan wadi :sorry:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    Orange extension code ekak already have. Heavy wedie wage. Podi podi equipments walata rs 2750 ta tiyena item eka ganna inne mn. Cash on deliver tiyenawa kiwwa me shop eke
    Orange eketh athule plug ekin eka connect wenne tharamak heeni wire ekakin, cable eka langa first plug eka load eka gani but eeta aatha plug nam loku load adinakota cable aduma rath wenawa wath athi..
    Enisa mama nam high load nam apima ekak hada ganna eka thama recommend karanne, ethakota godak mahatha wire ekak dannath puluwan..

    Oya anik laaba ewala awula cable eka heeni ekata wada plug eka wadina mechanism eka nikan namapu thahadu kali wena eka..
    Umba loku wire ekak dammath wadak naha oya touch wena item hondatama touch wenne naththan ethana heat wenawa..
     
    • Like
    Reactions: windows_ubuntu

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    Orange is best.කෑලි අරන් හදනවට වඩා ඔරේන්ජ් කම්පැනි හදපු එකක්ම ගනින්.

    Sunco එක හොඳයි නිතරම ප්ලග් ගලවන්නෙ ගහන්නෙ නැත්නම්.
     
    • Like
    Reactions: Nidarshana_k

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Orange eketh athule plug ekin eka connect wenne tharamak heeni wire ekakin, cable eka langa first plug eka load eka gani but eeta aatha plug nam loku load adinakota cable aduma rath wenawa wath athi..
    Enisa mama nam high load nam apima ekak hada ganna eka thama recommend karanne, ethakota godak mahatha wire ekak dannath puluwan..

    Oya anik laaba ewala awula cable eka heeni ekata wada plug eka wadina mechanism eka nikan namapu thahadu kali wena eka..
    Umba loku wire ekak dammath wadak naha oya touch wena item hondatama touch wenne naththan ethana heat wenawa..
    Ow ow mchn. Mge orange eke switch ekak weda nethuwa gihin mn galawala clean karaa. Kuubi gihin tibbe. Uba kiyapu eka hari.

    Orange eke mta note una aulk tamaa power on switches and sockets position welaa tiyena widiha anuwa hariyatama power ON karanna ooni switch eka eka paara identify kara ganna amaarui. Anith brands wala easy eeka.