මල්ටි ප්ලග්+Extension Cord HELP

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    Orange eketh athule plug ekin eka connect wenne tharamak heeni wire ekakin, cable eka langa first plug eka load eka gani but eeta aatha plug nam loku load adinakota cable aduma rath wenawa wath athi..
    Enisa mama nam high load nam apima ekak hada ganna eka thama recommend karanne, ethakota godak mahatha wire ekak dannath puluwan..
    ඔරේන්ජ් එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ
    මගේ workshop එකක් තියනවා (කලින් ත්‍රෙඩ් වල විස්තර ඇති), ඒකෙ සේරම බඩු වලට යූස් කරන්නෙ orange extension. Air compressor, Table Saw, Welding Plant වගේ ලොකු පවර් එකක් ගන්න ඒව සේරම ඔය එක්ස්ටෙන්ශන් එක්ක යූස් කරනවා
    එක්ස්ටෙන්ශන් එක ඇතුලෙ කම්බි වලට මොනවා හරි වෙන්න කලින් ප්ලග් ටොප් එකේ තියන ෆියුස් එක යනවා.
    ඒ එක්ස්ටෙන්ශන් එක ඇතුලෙ තියන කම්බියත් එක්ක බැලුවම 13A ෆියුස් එකේ තියන කම්බිය බොහොම පොඩි එකක්, High current situation එකකදි ඒ කම්බි රත් වෙන්න ගන්නවට කලින් අනිවා ෆියුස් එක යනවා
    ඔරේන්ජ් වල මට ආපු අවුල තමයි නිතර බිම වැටෙනවා නං හවුසින් එක තද කරලා තියන ඇණ හයි වෙන තැන් කැඩෙනවා. ඒ ඇරෙන්න කිසි අවුලක් වෙලා නැහැ. සාමාන්‍ය ගෙදරකදි workshop එකක තරම් හාඩ් යූස් එකක් වෙන්නෙ නැති නිසා මේක ගෙදරදි යූස් කරද්දි ඒ තරං ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
    ලී කුඩු/යකඩ කුඩු ගිහින් සමහර වෙලාවට ස්විච් පොඩ්ඩක් හිරවෙන්න වගේ ගන්නවා එතකොට high pressure හුලං පාරක් අල්ලලා ගන්නවා එතකොට හරි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රු. 1000ක 2000ක ලාබෙ බලාන ගූ ගොඩවල් වලට plugs plug කරන්න එපා බං. කල් යද්දි plug කරන item එක සවුත්තු වුනාම තේරෙන්නෙ කරගත්ත ගොන්කම. Orange එක ගනින්. ජීවිත කාලෙටම එකයි ඉතින් wire කැපුනෙ උණු වුනෙ නැතිනම්, බිම අතෑරියෙ නැතිනම්, හිතාමතා damage කලේ නැතිනම්. ඒ කොලිටි එක අනික් පට්ට ඩීසන්ට්. සන්කො කියන්නෙ ඉස්තරම් ගූ ගොඩවල්. ටික කාලයයි contact වෙන තැන් බුරුල් වෙලා spark වෙලා plug පවා උණු වෙනවා.

    මමත් ඔය එක එක extension code ජරාව use කරලා orange 7m දෙකක් ගත්තා. එච්චරයි, ආයෙ ඒ ගැන අවුල් නෑ මුකුත්.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    image.png
    Mcn ara parana eka hoyaganna barida, kotu raum pin dekataam support karana eka
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    ඔරේන්ජ් එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ
    මගේ workshop එකක් තියනවා (කලින් ත්‍රෙඩ් වල විස්තර ඇති), ඒකෙ සේරම බඩු වලට යූස් කරන්නෙ orange extension. Air compressor, Table Saw, Welding Plant වගේ ලොකු පවර් එකක් ගන්න ඒව සේරම ඔය එක්ස්ටෙන්ශන් එක්ක යූස් කරනවා
    එක්ස්ටෙන්ශන් එක ඇතුලෙ කම්බි වලට මොනවා හරි වෙන්න කලින් ප්ලග් ටොප් එකේ තියන ෆියුස් එක යනවා.
    ඒ එක්ස්ටෙන්ශන් එක ඇතුලෙ තියන කම්බියත් එක්ක බැලුවම 13A ෆියුස් එකේ තියන කම්බිය බොහොම පොඩි එකක්, High current situation එකකදි ඒ කම්බි රත් වෙන්න ගන්නවට කලින් අනිවා ෆියුස් එක යනවා
    ඔරේන්ජ් වල මට ආපු අවුල තමයි නිතර බිම වැටෙනවා නං හවුසින් එක තද කරලා තියන ඇණ හයි වෙන තැන් කැඩෙනවා. ඒ ඇරෙන්න කිසි අවුලක් වෙලා නැහැ. සාමාන්‍ය ගෙදරකදි workshop එකක තරම් හාඩ් යූස් එකක් වෙන්නෙ නැති නිසා මේක ගෙදරදි යූස් කරද්දි ඒ තරං ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
    ලී කුඩු/යකඩ කුඩු ගිහින් සමහර වෙලාවට ස්විච් පොඩ්ඩක් හිරවෙන්න වගේ ගන්නවා එතකොට high pressure හුලං පාරක් අල්ලලා ගන්නවා එතකොට හරි.
    Gini aran fuse eka or wire eka yanna tharam nathi wenna puluwan, namuth wire eka heeni unama wenne rath wenawa resistance wadi wenawa, power waste wenawa, lifetime eka adu wenawa..
    Mulu base ekema kon 2 athara distance eka short nisa theory anuwa loku awlak nathi wenna puluwan.. habai eka sapekshawa heeni..
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    Mcn ara parana eka hoyaganna barida, kotu raum pin dekataam support karana eka
    Math hoyanawa eka dan hadanne na illegal nisa..
    Habai eken loku load nam adinna epa athula square eka tharam hariyata touch wenne na.. oya podi dewal gahanna nam shape..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    Math hoyanawa eka dan hadanne na illegal nisa..
    Habai eken loku load nam adinna epa athula square eka tharam hariyata touch wenne na.. oya podi dewal gahanna nam shape..
    I got couple of these Fuliman branded ones (not from daraz) for low current applications like TV and routers, seems to have ok level quality.
    https://www.daraz.lk/products/acl-base-3-fulinmen-i173942785-s1129565553.html

    Sometimes genuine Orange ones appear in daraz, priced for about 1200-1500LKR per outlet.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    I got couple of these Fuliman branded ones (not from daraz) for low current applications like TV and routers, seems to have ok level quality.
    https://www.daraz.lk/products/acl-base-3-fulinmen-i173942785-s1129565553.html

    Sometimes genuine Orange ones appear in daraz, priced for about 1200-1500LKR per outlet.
    Orange, kevilton ewa ban ona..

    Technically mama hithanne high load walata greatest socket eka UK socket eka. Eka ape standard eka una eka gana mama patta happy, oke 13A kiwwata socket design eka nisa 30A unath adinna puluwan(athule components hari nam)
    US, Australia, Europe standard wage nikan thahadu kali pin wage jarawa nemei meka quality design..
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    https://polycrome.lk/product/without-usb-black/
    මේක බලපන්. හර්ඩ්වෙයාර් මාට් ඒකේ තිබ්බා තුන් දාස් හත්සිය ගානකට 1.5 m. ඔරෙන්ජ් නම් ඉතින් සුපිරි පනදාස් ගානක් 3m එක.
    බඩු ගන්නවානම් ඔරෙන්ජ් ප්ලග් එක හයසියය අසූවක් වැටුනේ සිකුරාදා ගත්තා හාර්ඩ්වෙයාර් මාට් එකෙන්. බොක්ස් එක රු 350 . 3 core කළු කේබල් එක මට මතක විදිහට දෙසීය ගානක් මිටරේ. හාරසිය ගානක් වෙයි ප්ලග් ටොප් එක. 4500 යක් විතර වෙයි ඔක්කෝටම. ප්ලග් තුන දැම්මොත් අටසීයක් විතර අඩුවෙයි.
    Na ne ban link eka dapanko thiye nam e price ekata තුන් දාස් හත්සිය ගානකට
     
    • Like
    Reactions: S.GUNE

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,388
    113
    Ow ow mchn. Mge orange eke switch ekak weda nethuwa gihin mn galawala clean karaa. Kuubi gihin tibbe. Uba kiyapu eka hari.

    Orange eke mta note una aulk tamaa power on switches and sockets position welaa tiyena widiha anuwa hariyatama power ON karanna ooni switch eka eka paara identify kara ganna amaarui. Anith brands wala easy eeka.
    පාට කොල අලවමු
     
    • Like
    Reactions: windows_ubuntu

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    Na ne ban link eka dapanko thiye nam e price ekata තුන් දාස් හත්සිය ගානකට
    Site ඒකේ නැහැ බන්. බඩු තියනවා ගිහින් ගන්න.
     
    • Like
    Reactions: LPMAC

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    LDNIO ප්ලග් එක ගලවන්න ටිකක් අමාරුයි. හිර වැඩියි. වෙන වරදක් නෑ

    Orange, Kevilton දෙකම හොඳයි. නියම ප්‍රමිතියට හදල තියෙනවා

    Belkin එකත් හොඳයි. ගණන් වැඩියි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මල්ටිප්ලග් අරගෙන ඉල්ලං කන්න එපා, ඕව සේෆ්ටි නෑ