9/11 ඇටෑක් එකෙන් පස්සේ වුන්ට ත්රස්තවාදී විරුද්ධ ප්රතිපත්ති එක්ක නොකර ඉන්න බැරි වුනා..උන්ට මේකෙන් ගේන් කරගන්න දෙයක් තිබුනෙත් නෑ...උන්ට ගේන් කරගන්න දෙයක් තිබ්බා නන් නාගසලං වෙන්න දෙනනේ ලිලිබියාවට වගේනෑ මං කිව්වෙ ඇමරිකාවෙ. කොටි පැරදීගෙන එනකොට

චන්ද්රිකාට ප්රභල ආණ්ඩුවක් දෙවෙනි පාරත් හරියට සෙට් උනා නම් පොතේ හැටියට ගෑනි යුද්දේ ඉවර කරන්නේ. පුද්ගලික ඇරියස් එකකුත් තියෙනවනේ ළගටම කෙලියනේඉන්දියාවයි ඇමෙරිකාවයි අන්තිම යුද්දෙදි අපිට සපෝර්ට් කලේ නෑ කියුවට මචන් අන්තිම කාලේ විනාස කරපු කොටින්ගෙ ආයුද නැව් හැම එකක්ම හොයල හරියටම තියෙන තැන්වල කෝඩිනේට්ස් දුන්නේ උන් තමයි. ඒ ටික බ්ලාස්ට් කරේ නැත්නග් යුද්දෙ කතාවත් සෑහෙන වෙනස් වෙන්න තිබ්බ.
අනික අපි චන්ද්රිකාට කොච්චර බැන්නත් ඒ ගෑණි ඔය මල්ටිබැරල් ටික පොඩි කාලෙකින් (ඉල්ලපු වෙලාවටම) ගෙනත් දෙන්න ඒ ගෑනිගේ තිබ්බ ඩිප්ලොමැටික් කොන්ටැක්ට්ස් ටික යූස් කරල සුපිරියටම කරලා දුනන. එකත් තව දවස් කීපයක් ඩිලේ උනා නං අලිමංකඩ ඉදන් පලාලි වලටම ඉවරයි.
හෙලිකොප්ටර් ගද්දි පයිලට්ලා එවනවද, මොන රටේද තුවක්කු ගත්තම පුරුදු කරන්න එවුන් එවන්නෙ
ඉස්සෙල්ලා කියpu එක තමයි ආයෙත් කියන්න තියෙන්නෙ
දන්නෙ නැත්තන් දන්නෙ නැති විදියට ඉදපන් හුත්තො