Ow adu hinda thama awwe ehm in nttn D ehm tikak aduwen ne hambenne. Mn nn awwata giya kalayak mthk namchn ai multy vitamins ganne ? naturally kamen bimen ena ewa madi nisada ?
side effects ehema nedda ?
කෑමෙන් කොහේ ගන්නද බං දැන්. අඩුම දවසට බිත්තර දෙකක්වත් කන්න බෑනේ.mchn ai multy vitamins ganne ? naturally kamen bimen ena ewa madi nisada ?
side effects ehema nedda ?
මේක හොදයි දමන් මුන්ගෙන් ගත්තා. ලාබයි daraz එකට වඩා. හැබැයි අර කූබියො ද මොකක්ද ඩිලිවරි හුත්තක එවන්නේ, සති 3 ක් ගියා.
Wagner Fish Oil 400 Caps
Nature’s Way Complete Daily Multivitamin 200 Caps
Code:https://vitaminstore.lk/shop/
මන් මුන්ගෙන් ගත්තා. ලාබයි daraz එකට වඩා. හැබැයි අර කූබියො ද මොකක්ද ඩිලිවරි හුත්තක එවන්නේ, සති 3 ක් ගියා.
Wagner Fish Oil 400 Caps
Nature’s Way Complete Daily Multivitamin 200 Caps
Code:https://vitaminstore.lk/shop/
Aussi Brand එකක්. reviews හොඳ නිසා ගත්තා.මේක හොදයි ද
ලෙඩකට නෙවෙයිනේ බන් බොන්නේ. වැඩි හොඳටනේ. කෑම වලින් දැන් කාලේ විටමින් නොලැබෙන නිසා.මාත් හොයා හොයා ඉදියේ මට නෙමෙයි අම්මාට වයස 52 වගේ වෙනවා ආතරයිටිස් තියෙනවා බෙහෙත් ගන්නවා විටමින් වගයක් ගන්නවා, ඊට අමතරව ගන්න හොද විටමින් එකක් කියපන්කො, එයා මහන්සි වෙනවා Teaching කරනවා class කරනවා.
මටත් හොද එකක් කියපල්ලා 31 වෙනවා මටත්
monwatada hoda owa ?
------ Post added on Aug 31, 2022 at 7:12 PM