මල්ටි විටමින්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ගන්න හොද මල්ටි විටමින් එකක් කියපල්ලකෝ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    nature's way

    192546.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    Mn gnne zegavit

    mchn ai multy vitamins ganne ? naturally kamen bimen ena ewa madi nisada ?
    side effects ehema nedda ?
    Ow adu hinda thama awwe ehm in nttn D ehm tikak aduwen ne hambenne. Mn nn awwata giya kalayak mthk na 😪 hodata vitamin rich kama kanawa nan awlk na
    ------ Post added on Aug 31, 2022 at 11:15 AM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    mchn ai multy vitamins ganne ? naturally kamen bimen ena ewa madi nisada ?
    side effects ehema nedda ?
    කෑමෙන් කොහේ ගන්නද බං දැන්. අඩුම දවසට බිත්තර දෙකක්වත් කන්න බෑනේ.
     
    • Wow
    Reactions: usa_nihaal

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Zincovit gaththa indala hitala.

    Hoda kokada kiyala balanda mata kisi wenasak danila na ban owa gaththa kiyala.
    Boru wadak kiyalath hithenwa awashya nathuwa ganna eka.
     
    • Like
    Reactions: RottenCOLT

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මන් මුන්ගෙන් ගත්තා. ලාබයි daraz එකට වඩා. හැබැයි අර කූබියො ද මොකක්ද ඩිලිවරි හුත්තක එවන්නේ, සති 3 ක් ගියා.
    Wagner Fish Oil 400 Caps
    Nature’s Way Complete Daily Multivitamin 200 Caps

    Code:
    https://vitaminstore.lk/shop/
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මන් මුන්ගෙන් ගත්තා. ලාබයි daraz එකට වඩා. හැබැයි අර කූබියො ද මොකක්ද ඩිලිවරි හුත්තක එවන්නේ, සති 3 ක් ගියා.
    Wagner Fish Oil 400 Caps
    Nature’s Way Complete Daily Multivitamin 200 Caps

    Code:
    https://vitaminstore.lk/shop/
    මේක හොදයි ද
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මාත් හොයා හොයා ඉදියේ මට නෙමෙයි අම්මාට වයස 52 වගේ වෙනවා ආතරයිටිස් තියෙනවා බෙහෙත් ගන්නවා විටමින් වගයක් ගන්නවා, ඊට අමතරව ගන්න හොද විටමින් එකක් කියපන්කො, එයා මහන්සි වෙනවා Teaching කරනවා class කරනවා.

    මටත් හොද එකක් කියපල්ලා 31 වෙනවා මටත්

    මන් මුන්ගෙන් ගත්තා. ලාබයි daraz එකට වඩා. හැබැයි අර කූබියො ද මොකක්ද ඩිලිවරි හුත්තක එවන්නේ, සති 3 ක් ගියා.
    Wagner Fish Oil 400 Caps
    Nature’s Way Complete Daily Multivitamin 200 Caps

    Code:
    https://vitaminstore.lk/shop/

    monwatada hoda owa ?
    ------ Post added on Aug 31, 2022 at 7:12 PM
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේක හොදයි ද
    Aussi Brand එකක්. reviews හොඳ නිසා ගත්තා.

    මාත් හොයා හොයා ඉදියේ මට නෙමෙයි අම්මාට වයස 52 වගේ වෙනවා ආතරයිටිස් තියෙනවා බෙහෙත් ගන්නවා විටමින් වගයක් ගන්නවා, ඊට අමතරව ගන්න හොද විටමින් එකක් කියපන්කො, එයා මහන්සි වෙනවා Teaching කරනවා class කරනවා.

    මටත් හොද එකක් කියපල්ලා 31 වෙනවා මටත්

    monwatada hoda owa ?
    ------ Post added on Aug 31, 2022 at 7:12 PM
    ලෙඩකට නෙවෙයිනේ බන් බොන්නේ. වැඩි හොඳටනේ. කෑම වලින් දැන් කාලේ විටමින් නොලැබෙන නිසා.
    ------ Post added on Sep 5, 2022 at 1:17 PM