මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බුබුම් බුබුම් බුම් තරිකිට

    මම ගැන මා නොදත් දේ.......

    මම දන්නේ නෑ මට කේන්ති යනව කියල
    ඒත් ඒක දැනෙන උන් කියනව...
    මම ගොත බව මම දන්නේ නෑ
    මගෙ වචන ඇහෙන උන් එහෙම කියනව
    මම සල්ලි පෙරේතයි කියල මම දන්නේ නෑ
    එලකිරියෙ සමහර අය කියනව..

    මම මා ගැන දන්න දේ......

    මිනිස්සුන්ගෙ හැටි මම හොදට දන්නව........
    අද්යාපනය සම්මාජ මට්ටම මතමිනිස්සු හැසිරෙන විදිහ දන්නව..........
    රෙප් කියන්නේ සල්ලි නෙමෙයි කියල දන්නව........
    සල්ලි නැතුව මට මේකට ලොග් වෙන්නත් බැරි බවත් දන්නව........
    මම හම්බකලොත් මට වියදම් කරන්න පුලුවන් බව දන්නව...
    මාස 7ක් ජොබක් නැතුව ඉන්නකොට නැකැත් රාල ඇර "මචන් උබට කොහොමද බන්" කියල වෙන එකෙක් ඇහුවෙ නෑ කියලත් දන්නව...
    මම අනුන්ගේ අදහස් වලට වැඩ නොකරන කෙනෙක් බව දන්නව..
    ලාබ උනත් පාඩු උනත් මම ම බිස්නස් එක කරන්න ඕනෙ කියන ස්තාවරේ හැම වෙලාවෙම ඉන්නව ......


    බුබුම් බුබුම් බුම්
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    බුබුම් බුබුම් බුම් තරිකිට

    මම ගැන මා නොදත් දේ.......

    මම දන්නේ නෑ මට කේන්ති යනව කියල
    ඒත් ඒක දැනෙන උන් කියනව...
    මම ගොත බව මම දන්නේ නෑ
    මගෙ වචන ඇහෙන උන් එහෙම කියනව
    මම සල්ලි පෙරේතයි කියල මම දන්නේ නෑ
    එලකිරියෙ සමහර අය කියනව..

    මම මා ගැන දන්න දේ......

    මිනිස්සුන්ගෙ හැටි මම හොදට දන්නව........
    අද්යාපනය සම්මාජ මට්ටම මතමිනිස්සු හැසිරෙන විදිහ දන්නව..........
    රෙප් කියන්නේ සල්ලි නෙමෙයි කියල දන්නව........
    සල්ලි නැතුව මට මේකට ලොග් වෙන්නත් බැරි බවත් දන්නව........
    මම හම්බකලොත් මට වියදම් කරන්න පුලුවන් බව දන්නව...
    මාස 7ක් ජොබක් නැතුව ඉන්නකොට නැකැත් රාල ඇර "මචන් උබට කොහොමද බන්" කියල වෙන එකෙක් ඇහුවෙ නෑ කියලත් දන්නව...
    මම අනුන්ගේ අදහස් වලට වැඩ නොකරන කෙනෙක් බව දන්නව..
    ලාබ උනත් පාඩු උනත් මම ම බිස්නස් එක කරන්න ඕනෙ කියන ස්තාවරේ හැම වෙලාවෙම ඉන්නව ......


    බුබුම් බුබුම් බුම්

    ado araka බaluwada???
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බුබුම් බුබුම් බුම් තරිකිට

    ඇපල් චැක් කොරාන්ට ඕනේ නම් මට දොලර් 3ක් ඕනේ.....
    එවලේම විස්තරේ......
    කොයි කොයි දේසේ ලොක් ද කින්ද කුවීන්ද මන්ද කියලා දැනගත හැක...



    Serial Number: F2LMxxxxxxG9 Initial Activation Policy ID: 399 MEID: Activation Policy Description: UK Reseller Flex Policy IMEI: 351988xxxxxxx49 Applied Activation Policy ID: 269 Part Description: iPhone 5s Applied Activation Policy Description: UK O2 Tesco. Product Version: 9.3 Next Tether Policy ID: 269 Last Restore Date: Next Tether Activation Policy Description: UK O2 Tesco. Bluetooth MAC Address: First Unbrick Date: 04/18/14 Last Unbrick Date: Unbricked: Unlocked: false Unlock Date: FMI: ON
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අඩෝ බෙරියා :P iphone 5s එකට original display දාන්න කීයක් ගනන්වද කියහන් :nerd: original විදියටම වැඩ කරයිද colors එහෙම fade වෙලා වගේ තියෙයිද :dull::dull:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩෝ බෙරියා :P iphone 5s එකට original display දාන්න කීයක් ගනන්වද කියහන් :nerd: original විදියටම වැඩ කරයිද colors එහෙම fade වෙලා වගේ තියෙයිද :dull::dull:

    12800/ bubum bubum bum
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    මල්බෙරියෝ..මගේ htc one (M7) එකේ ගන්න හැම ෆොටෝ එකම රෝස පාටයි..මේක හදන්න පුලුවන්ද බං ?? :sorry:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරියෝ..මගේ htc one (M7) එකේ ගන්න හැම ෆොටෝ එකම රෝස පාටයි..මේක හදන්න පුලුවන්ද බං ?? :sorry:

    ඊයා සුඅර්.....
    ඉස්ලෙල්ල ගන්න ෆෝන් එක අතට හරවල බලල ඒමේ අත හොයා ගන්න කැමරාව ඇති තැන...
    බලාන්ට එතන මොනා හරි තීනවද කියල ප්ලාස්ටික් කෑල්ලේ....
    ඒම නත්නම් ඔය කැමරා එක ගලවල ආයෙ ගසනු..
    හරියයි..
    නැතහොත් අලුත් කැමරාවක් දමනු..
    හරියටම හරියයි.....
    ගාන 4500 ලන්කාර් රුපිටල් හරිය..
    මා මල්බ්‍රියා හරිය......ඔකී
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    hapo wadi bn 750 magen iilluwe baseband chip eka replace karanna?
    pn ekam wenne nane bn 10000k wat

    සුපුන් හපන් බබා......මම අඩුවට කරන්නේ අන්ලොක් පමනි...හාඩ්වෙයා කරල පොවරෝන් වෙන්නේ නැතුව ගියොත් මම කවදාවත් කියන්නේ නෑ "මාර වැඩේ ෆෝන් එක ඔන්වෙන්නේ නෑනේ." ඒත් නැත්නම් ආ මේක හරියන්නේ නෑ..බට්‍රි බැහැල තියෙන්නේ..ගිහින් චාජ් කරගන්න කියල ඩෙඩ් උන ෆෝන් එක ශේප් එකේ ගෙනියන්න දෙන්නෙත් නෑ නෑ...බැරි උනොත් අඩුම ගානෙ තිබුන තත්වෙන් හරි දෙනව..හරිය ඒ නිසා උබට මගෙ ගනන් වැඩී වගේ තේරනව ඇති...හරි අත්දැකීමක් ලැබුවනම් උබ මට මෙහෙම කියන්නේ නෑ ඉත රිදෙන කතාවක්.....ආදරය ගින්දරක්.....සුරාජ් සප්න පල්ල...මගෙ ගනන් අඩු නා තමා බන්


    ඒත් මම උබට තව අවස්තාවක් දෙනව මා එක්ක බිසිනුස් එකක් කරන්න.....මම මහ අමුතු පොරක් හරිය....
    උබ ගනින් මගෙන් සෝලා ලැන්ටර්න් එකක් 1600 කට....ඒක ලගතියනකොට දැනෙන සතුට ෆෝන් වලින් ගන්න බෑ බ්‍රෝ


    http://www.elakiri.com/forum/showthread.php?t=1736826
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan apple 4s ekak unlock karanna keeyada? sim lock


    තැට්ස් ජෙනූයින් හරිය.....ඉමි එක එවපාන්.......ගාන කියන්නම්..නැත්නම් ර්‍ සිම් එකක් දාමු 1000 කට...බොගේ කැපෑසිටර් එකක්...මට ඔනේඅන්ලොක් එක
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    ඊයා සුඅර්.....
    ඉස්ලෙල්ල ගන්න ෆෝන් එක අතට හරවල බලල ඒමේ අත හොයා ගන්න කැමරාව ඇති තැන...
    බලාන්ට එතන මොනා හරි තීනවද කියල ප්ලාස්ටික් කෑල්ලේ....
    ඒම නත්නම් ඔය කැමරා එක ගලවල ආයෙ ගසනු..
    හරියයි..
    නැතහොත් අලුත් කැමරාවක් දමනු..
    හරියටම හරියයි.....
    ගාන 4500 ලන්කාර් රුපිටල් හරිය..
    මා මල්බ්‍රියා හරිය......ඔකී
    දවසෙන් ගොඩ දාන්න පුලුවන්ද? :D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දවසෙන් ගොඩ දාන්න පුලුවන්ද? :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1736826
    මේක දෙන්නම් එවලෙම මුලු රෑම තනියම අර නයා සෙල්ලම කරන්න....ලූඩෝ බන් ලූඩෝ....එක දවසක් මගෙ මේ ලාම්පුව පත්තුකරන් සෙල්ලම් කරල වරෙන් අනිත් ඩවසෙ වැඩේ ගොඩ හරිය......