මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :shocked::baffled: මෙහෙ ගන්න තියෙයිද බන් ඕක ? මම අරන් එනන්ද ෆෝන් එක ? දවස් කීයෙන් ගන්න පුළුවන් ද ? ලිස්සන ගහෙන් වැටුනා වගේ ගාන දැක්කම් :rofl:

    යා මයි අයි වස් ටකෙස් 24 හාස් ඔන්ල්යි

    ඒ කියන්නේ පැ.සැ 24 ක් ඇති මුලු ටූටොරියල් එකටම
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    14altuq.jpg
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iCloud PREMIUM 100% @sfr.fr - 22000 LKR

    iCLOUD එක මේ විදිහට හිරවෙලා තිබේනම්.
    ගනු ෆෝන් එක අමතනු මාව.....
    සල්ලි තියෙන්න ඕනේ හරිය......

    බුබුම් බුබුම් බුම්....
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    SPRINT USA 35xx Clean & Active - iPhone 5, 5C, 5S, 6, 6 Plus, 6S, 6S Plus - 6800 LKR

    බුබුම් බුබුම් බුම්.............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kothanada banoya huththa thiyenne mama ethninn giya davas dekak dakke naha ne e hariye

    මේ යකා අපිව කොමිටල් කරනවද කොහෙද බන් ? :angry: ෆෝන් උසාන්නෙත් නෑ හරියට දෙයක් කියන්නෙත් නෑ :baffled: මුගේ බුම් බුම් විතරයි :rofl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ආයූ කිඩිං
    නෝ නෝ ඒයු කිඩි,
    ඒයු කිඩි......ජපාන් ජපාන්

    After Unlock , The Phone Won't Work In Japan

    100% unlock all KDDI AU IMEI.

    Blacklist, stolen, not clean, contract, rejected, all supported.

    Wrong carrier no refund.

    Wrong model no refund.

    After unlocked, next tether policy will be:

    2305 - Japan KDDI Blocked Policy

    NO RELOCK,

    12800 LKR

    නෝ වොරී විත් මල්බෙරී.....හරී
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ යකා අපිව කොමිටල් කරනවද කොහෙද බන් ? :angry: ෆෝන් උසාන්නෙත් නෑ හරියට දෙයක් කියන්නෙත් නෑ :baffled: මුගේ බුම් බුම් විතරයි :rofl:

    uba witharai mata ehema kiwwe.. hari dan text ekak daapan mama call eka ganna...mama supna balanakota call ganne ne kiyala ubata kalin kiwwa...e mage kemaththa hariya...tharah ganna dheyak ne ne ane
     
    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    2uek3f6.jpg

    සොප් එකට නන අයුරින් සහය පලකල ඔබ සැමට තුති.......
    මට ඇපල් තමා ප්‍රමෝට් කරන්න ඕනේ...
    මම උබලට පාස්වර්ඩ් එකක් දෙනව.....
    ඒක කිව්වොත් අයි ෆෝන් 4 ඩිස්ප්ලේ එක 3800/ දාල දෙනව.....
    නැත්නම් 4800/ හරිය.......
    බොරුවට ඇවිත් කියන්න එපා මම එලකිරියෙන් අරක මේක කියල...
    එහෙම පලයන් දත් ගලවගන්න..හි...හී
    ( දන්නෝ දනිත්..නොදන්නෝ මට බනිත්)

    mu kiriyatath talk karala thiyenne mokatada ban me hu**ge business methana promot karanne..?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    uba witharai mata ehema kiwwe.. hari dan text ekak daapan mama call eka ganna...mama supna balanakota call ganne ne kiyala ubata kalin kiwwa...e mage kemaththa hariya...tharah ganna dheyak ne ne ane

    :lol::lol: උඹලගෙන් කෝල් ගන්න මෙහෙම කමෙන්ට් එකක් දාන්නම ඕන නේද ? :rofl: එළකිරි මචන් තැන්ක්ස් ෆොර් කෝලින් :cool: සුපිරි ඩයල් එකක් නේ ...මට අපේ විකිලීක්ස් ව මතක් උනේ උම්නේ කටහඬ අහන කොට ...මම බනින්නත් ගිහිල්ල නිකන් හිටියේ :rofl: ෂොප් එකේ වැඩේ කරගනින් ජය වේවා මට හදිස්සියක් නෑ මම පස්සේ ගේන්නම් මචන් :cool:

    සුවප්නා බලපන් එහෙනම් :rofl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :lol::lol: උඹලගෙන් කෝල් ගන්න මෙහෙම කමෙන්ට් එකක් දාන්නම ඕන නේද ? :rofl: එළකිරි මචන් තැන්ක්ස් ෆොර් කෝලින් :cool: සුපිරි ඩයල් එකක් නේ ...මට අපේ විකිලීක්ස් ව මතක් උනේ උම්නේ කටහඬ අහන කොට ...මම බනින්නත් ගිහිල්ල නිකන් හිටියේ :rofl: ෂොප් එකේ වැඩේ කරගනින් ජය වේවා මට හදිස්සියක් නෑ මම පස්සේ ගේන්නම් මචන් :cool:

    සුවප්නා බලපන් එහෙනම් :rofl:

    හවසට කෝල් බෑ ...
    7 ට නිව්ස්
    7.30 ආදරය ගින්දරක්
    7.55 සප්නා
    8.25 සල් සපුනා

    ඊට පස්සෙ තමා මම කෝල් ගන්නේ///.... එහකම් සායිලන්ස් තමා හරිය

    මට කියලත් නිදාසක් තියෙන්න එපායෑ.....
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    issaraha glass eka daanna keeyak yanawada ban

    මේකෙ බනින්න උන් නම් ඉන්නව..
    උදව්වට එකෙක් නෑ.....
    එකම කෙනයි මට කතා කලේ මගෙ යකඩ වැඩ වලට..
    මාලබේ ඉන්න කෙනෙක්...
    ඒකෙන් කමක් නෑ,

    උබගෙ ප්‍රශ්නෙ ට උත්තරේ.....11x10 පර්ටිශන් දෙකේ බඩු වලට විතරක් 28000/ ගහල දෙන්නෙ යාලු වෙක් ගෙ යාලුවෙක්...
    ගානක් කිව්වෙ නෑ.බඩු අරන් දෙන්න ගහල දෙන්නම් කිව්ව..
    හෙට ගහනව....වීදුරු 6mm වර්ග අඩිය 110/ කාපට් හම්බ උනා වර්ග අඩි 460 රුපියල් 12500/ used -ඔන්න ඕකයි මේකයි තත්වෙ හරිය
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකෙ බනින්න උන් නම් ඉන්නව..
    උදව්වට එකෙක් නෑ.....
    එකම කෙනයි මට කතා කලේ මගෙ යකඩ වැඩ වලට..
    මාලබේ ඉන්න කෙනෙක්...
    ඒකෙන් කමක් නෑ,

    උබගෙ ප්‍රශ්නෙ ට උත්තරේ.....11x10 පර්ටිශන් දෙකේ බඩු වලට විතරක් 28000/ ගහල දෙන්නෙ යාලු වෙක් ගෙ යාලුවෙක්...
    ගානක් කිව්වෙ නෑ.බඩු අරන් දෙන්න ගහල දෙන්නම් කිව්ව..
    හෙට ගහනව....වීදුරු 6mm වර්ග අඩිය 110/ කාපට් හම්බ උනා වර්ග අඩි 460 රුපියල් 12500/ used -ඔන්න ඕකයි මේකයි තත්වෙ හරිය

    kawda maxboy da ? :P meh umbata ona carpet length eka kiyapan mama poddak balanna :D maligawatte buwe cut off wagayak wikunanawa dakka :D labada danne na monday yanna wenawa ae paththe podi wedakata ahala balannam ona nam :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හවසට කෝල් බෑ ...
    7 ට නිව්ස්
    7.30 ආදරය ගින්දරක්
    7.55 සප්නා
    8.25 සල් සපුනා

    ඊට පස්සෙ තමා මම කෝල් ගන්නේ///.... එහකම් සායිලන්ස් තමා හරිය

    මට කියලත් නිදාසක් තියෙන්න එපායෑ.....

    :rofl::rofl:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    kawda maxboy da ? :P meh umbata ona carpet length eka kiyapan mama poddak balanna :D maligawatte buwe cut off wagayak wikunanawa dakka :D labada danne na monday yanna wenawa ae paththe podi wedakata ahala balannam ona nam :cool:

    meeta aduwen lebena ekak ne ban
    460 SQFT 12500 LKR..........
    1 SQFT wetila thiyenne rupiyal 28 wage