mage wede karala call ekak denakan inne![]()
උබට ඉතින් වල් බැන්කුවක ජොබ් එකක් සෙට් උනා නේ......
උබත් දැන් වලෙක් වෙයි.....
අපි හම්බවෙමු මේ සතියෙම..
ආයෙ මොටෑ කල් දාන්නේ...
හෙට උදේ මම නැත...
සවස මට කෝල්ස් එකක් දාපන් බෑන්ක්ස් එකෙන් එලියට ඇවිත්..
මම එවලෙම ගොඩ දානව....
මේ ඌයි මේ...
ත්රීවීල් එකක් ගමුකො....
ටී වී ඇස්....
උබට 10,000ක් දෙනව කොමිස් එක හිත සතුටින්...
කැමති නැද්ද මා එක්ක වැඩේ කොරගෙන යන්ට සැට් වෙන්න..
ඔය වල් බැන්කුවෙන් අයින් වෙලා...
මාසෙට 10 ක් දාපන් ලක්සයක් මම බොට දෙනව....
බැන්කුවෙ වගේම ගනන් කරල ගන්න සල්ලි දෙනව හරිය....



