සියලු දිවිය ලෝක වල සිටින නාග සුපර්නාදීන් වෙතටයි....
අයි ක්ලෞඩ් මම කරන විදිහ මිල ගනන් දමමියා.....
අඩු නොකරමි යා....
මට කියන්න එපා නිකම් "ආ මල්බෙරි මාර සීන් එක බන්" ..
මට අයික්ලෞඩ් ලොක් ෆෝන් එකක් ලැබුන..
ඒකෙ පාස්වර්ඩ් එකත් ඩිසේබල් වෙලා...
මම චැක් කොලා බන් ඒක අයික්ලෞඩ් ඕන් වෙලා කියල.....
ආයෙ මෙහෙම කෝල් එකක් ආවොත් කනව යකෝ මම ෆෝන් එක...
මයෙ තියරිය ප්‍රක්ටිකල් ලෙසට....
මට ඉස්සෙල්ලම නිකම් කියන්න ඇක්ටිවේශන් ස්ක්‍රීන් එක මොකක්ද කියල...
නිකම් MAIL එකක් ද නැත්නම් ලොස්ට් මෝඩ් විත් නම්බර් ද කියල...
ලොස්ට් මෝඩ් විත් නම්බර් උනොත් මම ඒක 12800 ඉදල 18800 අතර ගානකට කරනව....
තව බලන්න ඊමේල් එක @ SFR කියල තියනවද කියල එහීම ආව ewa 22000 කට කරනව...
හරි දැන් මොකුත් ම අපත කතා නැතුව ගින්දර වාගෙ ඊමේල් එක විතරක් ඇතැයි සිතමුකෝ..
දැන් හුගක් කට්ටිය හිතන්නේ මේක ක්ලීන් තමා ගොඩ තමා කියලා....
නෑ සුදා..ඔයා ගෙවල රිපෝට් එකක් අරන් බලනකම් ලොස්ට් ද ක්ලීන් ද කියල කියන්න බෑ..
හරියට ඉතින් උබල වගේම තමා..
ඇහුවොත් ෆුල් ස්ට්‍රොන්ග් ..
රිපොට් ගත්තම...
සුගර් ප්‍රෙසර් විතරක් නෙමෙයි...
බොලාලගෙ ඇසුත් හරියට පේන්නේ නෑ ..
මම ඒකට ගානක් කඩනව..හරිය...
ඊට පස්සේ මට දැන ගන්න ඕනේ ඕක සෝල්ඩ් බයි ඔපරේටර් ද එහෙමත් නැත්නම් ඇපල් ද කියල..
සෝල්ඩ් බයි ඔපරේටර් උනොත් 32000 විතර යනකොට බේරෙන්න පුලුවන්,,
සෝල්ඩ් බයි ඇපල් උනොත් 48000ක් නැතුව මට කෝල් කරන්න රුපියලක් වත් වියදම් කරගන්නව නෙමෙයි හරිය...ඔන්න ඕකයි කෙටි කතාව
උබල කැමතිනම් මෙහෙමත් පුලුවන්..
සල්ලි ටික දවසක් තියාගෙන ඉදල ....
නොදී ඉන්නත් පුලුවන් ඉතින් නේහ්...
(දැන් ඉතින් උබල හ්ම් හ්ම් කියලම කියනව ඇති හිතින්)