මල්බෙරියගෙ සොප් එක හරිය....

erankuma

Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    mama malberry wemi:19824865 said:
    ඔන්න අපි හිතමු උබල පාටි එකකට ගියා කියල...
    නැත්නම් තාප්පයක් අයිනේ සැට් උනා කියල...
    කොහොමත් එකයි.....
    ටිකක් වෙලා යනකොට අවට ඉන්න මිතුරෝ ප්‍රීතියෙන් පිනා යනව..ඊ
    ට පස්සෙ උබලට කෑම..බයිට් කවන්න හදනව ආදරේට

    අන්න ඒ ආදර අවස්තාවෙදි ඇගේ හැලෙනව හොදි....
    අපි ඉන්නේ එවැනි අව්ස්තාවල උදව්වට...
    උබට ඕනෙනම් එවලෙම උනත් ඇවිත් ඇදුම ගලවගෙන යන්නම්.....උබල කැමතිනම්...
    නැත්නම් පහුවෙනිද උදේම 7 වෙනකොට එන්න 8.30 වෙනකොට බඩු රෙඩි...
    එනකොට නාල ආවොත් එවලෙ ඇදගෙන යන්න පුලුවන් සර්විස් එකක් තමයි අයි වොස් කියන්නේ...හරිය

    Patta uttooo meka nam...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කිව්වැහේ ඔන්න ඔහේ අයිවොස් එකත් නැගල යනව..
    තවම බෝඩ් දාල නොකෙරුවාට හයිවේ බස් කස්ටිය එනව වොස් ඩර්යි අයන් වලට.....
    සමහර උන්ගෙ සාක්කුවල සල්ලි කොලත් තියනව බන්...
    මම ඉතින් හීක් මීක් ගාල...
    ලොකු අයියගෙ කාසමේ මේ ගාන තිබුන කියල දෙනව.
    මුනුත් බ්‍රහ්මදත්තයො වගේ අරන් යන්නේ මගෙ මූනට රවල..
    නියම වැඩක් උනා බන් ඊයේ..
    කයිසමක් සෝදල ඉවරවෙනකොට බොත්තම ගැලවිලා..
    ඉත්න් මම නූල් ඉදිකටු ගෙනත් මාල දෙන්නයැ..
    මම කලේ බටන් එක පස්සෙ සාක්කුවට දාල යැව්ව එක බන්...
    අද කලා කිරි සුදු සාට් එකක් මීක මොන මගුලෙ රින්ගල කාට ගාගෙනද මන්දා?
    ගොඩ දැම්ම...400ක් ගත්ත...සට් එකම මම හිතන්නේ 3000ක් වත් ඇති....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අයි වොස් ප්‍රයිසස්
    සර්ට් කයිසම් වොස් ඔන්ලි 50
    ඩ්‍රයි ඔන්ලි 50
    වොස් ඇන් ඩ්‍රයි 100 කියන එකයි කියන්නේ....
    කිලෝ 5 ට අඩුවෙන් ගන්නේ නෑ...
    ඒ කියන්නේ රුපියල් 500 තමයි අඩුම ගාන....
    එක කිලෝ එකක් උනත් ගෙවපිය 500 කියල තමා මගේ පොතේ තියෙන්නේ...
    කහට පැල්ලම් යවනව...
    කාර් කුශන් සෝදනව..
    වලන් පිගන් සත්තු ඇර ඕනෙ දෙයක් වොශ් කරනව හරිය /....
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    K_ZONE:20109175 said:
    තවත් මිතුරෙකුට.....
    මිතුර අද හද පායපු දවාලක් වගේ දවසක් තමයි බන්ඩාරවෙල ටවුමට තිබුනේ..
    ඒත් උබැහැ මට සල්ලි දාන්න ඒ සිනිදු අව්වේ ඇවිදගෙන සම්පත් ගේ බැංකුවට ආවට බෝම ඉස්තූත්යි.....
    සල්ලි දානකොට හිටපු නන්ගී මගෙ යාලුවෙක් ගෙ නන්ගි කෙනෙක්..
    උබ කැත විදිහට නෙමෙයි..
    නිකම් කසාද බදිමුද වගේ බැල්මක් දැම්ම කියල මට කිව්ව...
    මම කිව්ව බොට අහුවෙනවට වඩා හොදයි බන්ඩාරවෙල ට අව්ව පායපු වෙලාවක ගිහින් කලු වෙන්න ඒක ඊට වඩා හොදයි කියල හරිය..
    උබේ අන්ලොක් දෙකම දැම්මා....හරිය මා මල්බෙරිය හරිය

    සම්පතයගෙ බැන්කුවට යන්න උනාම නම් මගේ හිත රිදුනාය.
    ඒ මගෙයි සම්පතයගෙ බැංකුවයි අතර කලක පටන් පවතින්නෙ හොද ඇයි හොදයියක් නොමැති වීමය,,
    බැංකුවේ වැරද්දක් නොවේය.

    වරද, මම කලින් භාවිතා කල වාහනයක් අන්තිමට කර ගැහුවේ බැංකුවේ මැනේජරයා වීමය :P
    උන් දැන් සතුටින් පවුල් කන බව සැබැමය, එහෙත් . . ..
    මැනේජරයා මා දකින දකින විට මූන එල්ලගන්නෙ ඌට ලැබීමට තිබුනු දෙයක් මා සොරාගෙන ඇති විලසටය :sorry:

    උගේ කය්ය්යේ හැටියට නම් "හිසේ කෙස් ගානට කෙල්ලො ආශ්‍රය කරපු ඌට, ඒකෙ වගක් නැතිය."
    එහෙත්, මා දකින දකින විට ඌ මූන එල්ලා ගැනීම මට වාවන්නෙ නැතිය.:(:(

    එම නිසා දැන් අවුරුදු ගනනක සිටම මා බැන්කුවට නොයැමට වග බලාගෙන තිබුනි...

    එහෙත් ඊයෙ එහි ගිය විට මට මගුල්ය :D
    දොරෙන් එබෙන විටම මැනේජරයා එතන සිටියේ නැත, පොර මාරුවී ගොස් විය යුතුය,

    වටේම කැරකි බලන විට ඔහුගේ පුටුව ලග මගේ ඇස් නැවතුනේ තැතත්,
    වෙනත් තැනක ඇස් පමනක් නොව හදවතද නැවතුනු බව නම් කිවයුතුමය. :D

    සික්කා ලග පොඩි පුටුවක ලා කොල පාට සාරියක් ඇද සිටින හැඩ කාරිය හරියට බැන්කුවට හද පැව්වා වැනිය. :love:

    මා ඇතුල් වුනු වෙලාවෙ පටන් ඇගේ ඇස් මා වෙතය :love:

    මමද පුලුවන් තරම් කාලය කමින් ඩිපොසිට් ස්ලිප් එක පිරෙව්වෙමි, ඒ අතර තුර දෙතුන් පාරක් ඇය දෙස බලුවද ඇගේ ඇස් දෙකද තවමත් මා දෙසය, . . .
    සෙනග අතරින් මා කරන්නෙ කුමක් දැයි ඇය නිරන්තරයෙන් එබී බලන බව මට හොදාකාරම දැනුනි. .

    යන්තම් ලග සිටි මිනිසෙකුගෙන් පැනක් පිනට ඉල්ලාගෙන කොලය පුරවා ගත් මා, නැවත පෝලිමට එක්වූයේ ඇය දෙසට හොද රබර් ඇහැක් දමමිනි. .. :love::love::love::love::love::love:

    මා පොලිමට යනවාත් සමගම ඇය මා වෙතට එනවා දැනුනු මට පපුව වාවාගත නොහැකි විය,

    බැන්කුවේ සිටි පිරිසද අන්ද මන්ද කරමින් ඇය එක වරම,. . . ..

    "ස'ර් Diposit එකක් ද,,,, "

    මගේ මූන ඇබුල් වීම බැන්කුවෙ කිහිප දෙනෙක්ම දැනගන්නට ඇත, අයටද හිනාය,.

    එහෙත් බැන්කුව මැද එයත් මමත් දැසින් දැසට බලාගෙන එය ඇසූ ප්‍රශ්නකට පිලිතුරු දීමට මම උත්සාහා කරමින් සිටියෙමි...

    ගනකම ඇස් පිල්ලම් ඇයේ ඇස් නිල්වක් ඇස් යුගලට එක් කරන්නෙ අමුතුම අලංකාරයකි,,,

    එකදු පිම්පල් එකක් නැති මුහුනේ එක් පැත්තක පුන්චි කැලල්ක් ඇගේ මුහුනට එක් කලේ අමුතුම දගකාර කමකි...

    පිලිවෙලට පීරා ඇති එකේ දිග කොන්ඩයේ රටාවෙන් මිදි එලියට පැන ඇති මුරන්ඩු කෙස් ගස් දෙකතුනක් ඇගේ ආකර්ශනීය භාවය තවත් වැඩි කලේය,,

    බෙල්ලට කිසිදු මාලයක් හෝ වෙනත් යමක් දමා නොතිබු ඇයගේ බෙල්ල හා ඉහල පපු ප්‍රදේශය ඉටියෙන් කලාක්මෙන් දිලිසුනේය,

    එතනින් පහලට ඇස් යනවාත් සමගම සාරි ජැකට්ටුවෙන් හරි අමාරුවෙන් සිරකරගෙන සිටිට ඇගේ තිසරුන් මා වෙත කඩාපනින්නට සැරසෙනවා මෙන් මට පෙනුනි. ..

    කලකට පසු මගේ ඇස් දෙක පිරෙන්නට තරම් ලස්සන දෙයක් දැන ගතිමි, .. කලකට පසු මම හුස්ම ගන්නාක් මෙන් මට දැනුනි. . පට්ට සීතල ප්‍රදේශයක වුවත්, දැඩි ලෙස AC කර තිබුන බැංකුවෙ අතරින් හමා යන සීතල සුලග අපි දෙදෙනාගෙ නිහඩ ආදර කතාව තවත් රසවත් කලේ ආශිර්වාදයක් මෙනි ..

    එහෙත් මා දැන් සත්‍යයට මුහුන දියයුතුව ඇත, ඇ මගෙන් යමක් අසා ඇත, මම එයට පිලිතුරු දිය යුතුමය, ඇය පමනක් නොව, බැංකුවේ සොඉටින බොහෝ පිරිස් තම රාජකාරි පසෙකලා මගේ පිලිතුර දෙස බලා සිටින්නෙ ඔව්නොවුන්ගෙ වැඩද පසෙකලාය...

    මා තිරනයක් ගතිමි,, නැත යැයි පැසසුවහොත් පෝලිමේ සිට ඩිපොසිට් කරන තෙක් තව මිනිත්තු කිහිපක් ඇයව දැකගැනීමට හැකිය...

    ඔව් යැයි කීවොත් ඇයත් සමග යා හැක...

    ඔව් යන්න වඩාත් උචිත උවත් එසේ කිව්වොත් මම නෝන්ඩිය, වෙන කිසිවක් නිසා නොව. .

    ඇ පැමිනියේ තඩි මැශින් එකක් ලග සිට බව මට ඇස කොනින් පෙනේ, එහි උඩින් ඩිපොසිට් යන්න සදහන් කර තිබිමද මට දැන් ලාවට පසක් වේ..

    මැශින් එකක් තිබියදි මම පෝලිමේ ගියේ ඇයිදැයි මා මගෙන්ම ඇසුවෙමි, මගේ හදවත මට දුන් පිලිතුර "උබ මෝඩයෙක් නිසා" යන්නයි, මගේ හදවත පැත්ත ගියත් ඇත්ත කතාකරන නිසා මට එය පිලිගැනිමට සිදුවිය..

    දැන් මම මෝඩයෙකි, එසේත් නැත්නම් මැශින් එකෙන් සල්ලි දන්න දාන්න දන්නෙ නැති ගොබ්බයෙකි..

    එහෙත් කෙසේ හෝ මෙම වලෙන් බෙරිය යුතුය,

    සොෆ්ට්වයා මාකටින් කර අවුරුදු ගනන් අදැකීම් ඇති මා වැනි අයට මේ වගේ ප්‍රශ්න කජ්ජක් නොවේමය,

    "ඔව් diposit එකක් තමයි, ඒත් මම ලග Change නැනෙ," මල්බෙරියාට ගෙවීමට තිබු 21,600 ක මුදලට ලියූ ස්ලිප් එක හා අත තුබු 5,000 කොල වලින් 25,000 ක මුදල මම ඇයට පෙන්වීමි,

    හරි ස'ර්, ස'ර් ලග 600 ක් තියෙනවා නම් මම මාරු කරලා දෙන්නම්.. ඇගේ කඩහඩ නැවතත් අවදි විය, අගේ කටහඩ මිහිරි තනුවක් වැනිය, එය රසවිදීමට භාදා කල සංගීත රවය මට දැනුනෙ අපේ ආදර කතාවට බාදා කරන දුශ්ටයෙක් ලෙසය.

    මගේ අතින් 5,000 කොලයක් ඇයට දෙනාවාත් සමගම ඇගේ සුලගිල්ල මගේ අතේ වැදුනේ එක් වරම අකුනු සැරක් වදින්නා මෙනි....
    Ac එකේ සීතලට, සීතලවූ ඇගේ ඇගිලි මගේ පපුව ලගට ගෙන උනුසුම් කරන්නට තරම් ආදරයක් මට දැනුනි. ..

    සල්ලි මාරු කරන් ආ ඇය මට නැවත මැශින් එක ලගට එන්නට අඩගැසුවෙ ඇගේ ඇස් දෙකෙනි,
    ඒ තරම් කතා කරන ඇස් දෙකක් ඇයට තිබිනි,
    ඇ මගේ වෙනවා නම් දවස් ගනන්ක් නොකා නොබි බලන් සිටිය හැකි තරම් ඒ ඇස් ආදරනීයය.. සෙනෙහෙබරය..

    ඇයත් මමත් ලං ලංව සිටගෙන, මාරුවෙන් මාරුවට පුන්චි පුන්චි බොත්තම් එබීම මට දැනුනේ විවාහා රෙජිස්ටාර් කාර්යාලයක අත්සන් කරන්නට ගියාක් මෙනි,
    එලකිරි ආරච්චිලගේ කේසොන් වන මම සම්පත් ආරච්චිලාගෙ නිල්මිනි ව මගේ බැංකු සහයිකාව කරගැනිමට කැමැත්තෙමි,,,,,

    ඇ මට එක් වරම ස'ර් ගෙ Mobile Number එක ගහන්න, කියු විට මගේ ආදර කතාව මදකට pause විය, එනම්.. දකුනු අතින් අංක ගසන්නට හොස් මගේ අතේ ඇති මුදු ටික ඇය ගෙ නෙත ගැටෙනවාක් සමගම, , ඇය සිවිලිම දෙස බැලුවෙ,, ඇගේ ලොවේ අහස කඩා වැටෙනවා දැයි බැලිමට මෙනි. ..

    මටද ඇයටද තවත් වචනයක් හෝ කතා කිරිමට අවශ්‍ය නොවීය,

    ස්ලිප් එක මගේ අතට දුන් ඇය තැන්ක්යු සර් යැයි කියුවේ බිදුනු ස්වරයෙනි...

    සිකුරුටි අය්යා දොර ඇරදෙනවාත් සමගම මා නැවතත් බැංකුව දෙස බැලුවේ තවත් එක්ම එක මොහොතක් හෝ ඇයව දැක ගැනීමටය,.. ඇයද මා සිටින ප්‍රදේස්යම බලාසිටින්නේ ,, සමහර විටක මා යන දෙස බලා විය යුතුය,,,
    එසේත් නැත්නම් තවත් Customer කෙනෙක් එන තුරු විය යුතුය,, මා දෙවනි උත්තරය සිතා ගත්තෙමි,,

    ඇයගෙයි මාගෙයි පෙම් කතාව එසේ නිමා විය. එය තවත් සුන්දර පුන්චි ආදර කතාවක්ම විය..

    වයිපරේ සහා බබා වාහානයේ මා එනතුරු බලා ඉන්නවා ඇත, ඉක්මනට ඔවුන් වෙත යාමට බැන්කුව පසු කලෙමි. .. .. . ..


    ඒ කතාව ඉවර උනාට මල්බෙරියගෙයි මගෙයි කාතාව ඉවර නැ, අද දවල් වෙද්දි මගේ Iphone ටික අන්ලොක් උනේ නැත්නම් එනවා උබලගෙ ගෙදර :D

    ගුරාට නොදෙවෙනි customers ලා.... පට්ට ආ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සියලු දිවිය ලෝක වල සිටින නාග සුපර්නාදීන් වෙතටයි....
    අයි ක්ලෞඩ් මම කරන විදිහ මිල ගනන් දමමියා.....
    අඩු නොකරමි යා....

    මට කියන්න එපා නිකම් "ආ මල්බෙරි මාර සීන් එක බන්" ..
    මට අයික්ලෞඩ් ලොක් ෆෝන් එකක් ලැබුන..
    ඒකෙ පාස්වර්ඩ් එකත් ඩිසේබල් වෙලා...
    මම චැක් කොලා බන් ඒක අයික්ලෞඩ් ඕන් වෙලා කියල.....
    ආයෙ මෙහෙම කෝල් එකක් ආවොත් කනව යකෝ මම ෆෝන් එක...

    මයෙ තියරිය ප්‍රක්ටිකල් ලෙසට....

    මට ඉස්සෙල්ලම නිකම් කියන්න ඇක්ටිවේශන් ස්ක්‍රීන් එක මොකක්ද කියල...
    නිකම් MAIL එකක් ද නැත්නම් ලොස්ට් මෝඩ් විත් නම්බර් ද කියල...
    ලොස්ට් මෝඩ් විත් නම්බර් උනොත් මම ඒක 12800 ඉදල 18800 අතර ගානකට කරනව....

    තව බලන්න ඊමේල් එක @ SFR කියල තියනවද කියල එහීම ආව ewa 22000 කට කරනව...

    හරි දැන් මොකුත් ම අපත කතා නැතුව ගින්දර වාගෙ ඊමේල් එක විතරක් ඇතැයි සිතමුකෝ..
    දැන් හුගක් කට්ටිය හිතන්නේ මේක ක්ලීන් තමා ගොඩ තමා කියලා....

    නෑ සුදා..ඔයා ගෙවල රිපෝට් එකක් අරන් බලනකම් ලොස්ට්
    ක්ලීන් ද කියල කියන්න බෑ..


    හරියට ඉතින් උබල වගේම තමා..
    ඇහුවොත් ෆුල් ස්ට්‍රොන්ග් ..
    රිපොට් ගත්තම...
    සුගර් ප්‍රෙසර් විතරක් නෙමෙයි...
    බොලාලගෙ ඇසුත් හරියට පේන්නේ නෑ ..

    මම ඒකට ගානක් කඩනව..හරිය...
    ඊට පස්සේ මට දැන ගන්න ඕනේ ඕක සෝල්ඩ් බයි ඔපරේටර් ද එහෙමත් නැත්නම් ඇපල් ද කියල..
    සෝල්ඩ් බයි ඔපරේටර් උනොත් 32000 විතර යනකොට බේරෙන්න පුලුවන්,,
    සෝල්ඩ් බයි ඇපල් උනොත් 48000ක් නැතුව මට කෝල් කරන්න රුපියලක් වත් වියදම් කරගන්නව නෙමෙයි හරිය...ඔන්න ඕකයි කෙටි කතාව

    උබල කැමතිනම් මෙහෙමත් පුලුවන්..
    සල්ලි ටික දවසක් තියාගෙන ඉදල ....
    නොදී ඉන්නත් පුලුවන් ඉතින් නේහ්...

    (දැන් ඉතින් උබල හ්ම් හ්ම් කියලම කියනව ඇති හිතින්)
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මචන් මගේ 5s එකක් තියනවා, එකේ එකපාරට සීග්නල් කචල් එකක් ආව. searching කියල වැටෙනවා විතරයි mobile නෙට්වරක් එක ඩිටෙක්ට් කරන්නේ නෑ, පස්සේ මම බම්බලපිටියේ යුනිටිය ඉස්සරහ ෂොප් එකකට දුන්න, පොර ඇන්ටෙනා බෑන්ඩ් එකේ අවුලක් නෑ කියල, os අප්ඩේට් කරන්න දැම්ම පස්සේ ඒක අප්ඩේට් නොවී රිකවරි මෝඩ් එකෙන් නැවතුනා,:angry::angry::angry: පොර IC එක බලන්නම් කියල මාසයක් විතර තියාගන ඉදල හදන්න බෑ කියල ආපහු දුන්න. උඹ ගාවවත් මේකට විසදුමක් තියෙයිද? දැන් චාජරේ ගැහුවට ඔන් වෙන්නෙත් නෑ බන් :sorry::confused::sorry::confused::confused:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ නම් පට්ට යකෝ :lol::lol::lol:

    වැඩේ ඉතින් සුපිරියට ගොඩ යන්න කියල ප්‍රර්ථනා කරනවා :)

    ඔක්කොටම වඩා හොඳයි උඹ stand up comedian කෙනෙක් උනානම්. එක්කෝ අපි නොදන්න live වගේ එකක් කරපං. කෝටිපතියෙක් වෙන්න පුළුවන් වෙයි :lol::lol:

    sirama ban....try karapan balanna....
    anyway GOOD LUCK...
    :yes::yes::yes::yes::yes::yes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් මගේ 5s එකක් තියනවා, එකේ එකපාරට සීග්නල් කචල් එකක් ආව. searching කියල වැටෙනවා විතරයි mobile නෙට්වරක් එක ඩිටෙක්ට් කරන්නේ නෑ, පස්සේ මම බම්බලපිටියේ යුනිටිය ඉස්සරහ ෂොප් එකකට දුන්න, පොර ඇන්ටෙනා බෑන්ඩ් එකේ අවුලක් නෑ කියල, os අප්ඩේට් කරන්න දැම්ම පස්සේ ඒක අප්ඩේට් නොවී රිකවරි මෝඩ් එකෙන් නැවතුනා,:angry::angry::angry: පොර IC එක බලන්නම් කියල මාසයක් විතර තියාගන ඉදල හදන්න බෑ කියල ආපහු දුන්න. උඹ ගාවවත් මේකට විසදුමක් තියෙයිද? දැන් චාජරේ ගැහුවට ඔන් වෙන්නෙත් නෑ බන් :sorry::confused::sorry::confused::confused:

    මට ඉතෙන හැටියට ඕක ගේමක්.....
    අයිලෞඩ් එක ලොස්ට් මෝඩ් ඇක්ටිවේට් කරපන් ඉස්සෙල්ල ලෑන්ඩ් ලයින් එකක් දාල...හරි
    දැන් ගෙනෙන් මට.....
    සුලු වෙලාවක් රස්නය ඇති ඉස්තානයක ගත කර යන්නට එන්
    .....
    අයි ටෙක් එකේ රස්නේ නම් අයි වොස් එකට දාන්නම්...
    කූල් වෙලා එයි හරි......
    වරෙන්...
    එවෙලෙ බලල දෙන්නම්..
    කලින් කෝල් එකක් දීල මම ඇතියා නැතියා වග බලල වරෙන් .....
    0766 437604
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ubage kade da ara car seat cusion kade laga thiyenne pannipitiye bo gaha laga?


    පන්නිපිටියෙ බෝ ගහ ලග...
    ආතර් අයිය බුවනා ලග...
    බ්‍රදර් අයි හෑව් අ කාර් ...
    අයිනෝ ඕල් ද බාර්...
    ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි අන්ලොක් ෆෝන්ස්...
    ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි අන්ලොක් ෆෝන්ස්...