මචන් මගේ 5s එකක් තියනවා, එකේ එකපාරට සීග්නල් කචල් එකක් ආව. searching කියල වැටෙනවා විතරයි mobile නෙට්වරක් එක ඩිටෙක්ට් කරන්නේ නෑ, පස්සේ මම බම්බලපිටියේ යුනිටිය ඉස්සරහ ෂොප් එකකට දුන්න, පොර ඇන්ටෙනා බෑන්ඩ් එකේ අවුලක් නෑ කියල, os අප්ඩේට් කරන්න දැම්ම පස්සේ ඒක අප්ඩේට් නොවී රිකවරි මෝඩ් එකෙන් නැවතුනා,පොර IC එක බලන්නම් කියල මාසයක් විතර තියාගන ඉදල හදන්න බෑ කියල ආපහු දුන්න. උඹ ගාවවත් මේකට විසදුමක් තියෙයිද? දැන් චාජරේ ගැහුවට ඔන් වෙන්නෙත් නෑ බන්
![]()
පිලිතුර ප්රැක්ටිකලි පෙන්වා ඇත....ආන්ස්වර්ඩ් හරිය




