මල්බෙරියගෙ සොප් එක හරිය....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් මගේ 5s එකක් තියනවා, එකේ එකපාරට සීග්නල් කචල් එකක් ආව. searching කියල වැටෙනවා විතරයි mobile නෙට්වරක් එක ඩිටෙක්ට් කරන්නේ නෑ, පස්සේ මම බම්බලපිටියේ යුනිටිය ඉස්සරහ ෂොප් එකකට දුන්න, පොර ඇන්ටෙනා බෑන්ඩ් එකේ අවුලක් නෑ කියල, os අප්ඩේට් කරන්න දැම්ම පස්සේ ඒක අප්ඩේට් නොවී රිකවරි මෝඩ් එකෙන් නැවතුනා,:angry::angry::angry: පොර IC එක බලන්නම් කියල මාසයක් විතර තියාගන ඉදල හදන්න බෑ කියල ආපහු දුන්න. උඹ ගාවවත් මේකට විසදුමක් තියෙයිද? දැන් චාජරේ ගැහුවට ඔන් වෙන්නෙත් නෑ බන් :sorry::confused::sorry::confused::confused:

    පිලිතුර ප්‍රැක්ටිකලි පෙන්වා ඇත....ආන්ස්වර්ඩ් හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iphone 6 ekak thiyenawa icloud ekak ahanawa unlock karana kiyak yaida mcn..
    IMEI..358372066064339


    මචන් FB---- iTec unlock එක පොඩ්ඩක් බලනවද? නැත්නම් මගෙ තව පෝස්ට් එකක් ඇති UNLOCK කියල...ඒකෙත් ඇති බන්..තරහ වෙන්න එපා..ටිකක් ලොකු කතාවක් බන් ඒක...ඒකයි.

    Kohomath 32000 idala 48000 wenakam thamai gaana
     

    0775930052

    Member
    Dec 21, 2012
    213
    7
    0
    මචන් FB---- iTec unlock එක පොඩ්ඩක් බලනවද? නැත්නම් මගෙ තව පෝස්ට් එකක් ඇති UNLOCK කියල...ඒකෙත් ඇති බන්..තරහ වෙන්න එපා..ටිකක් ලොකු කතාවක් බන් ඒක...ඒකයි.

    Kohomath 32000 idala 48000 wenakam thamai gaana

    yakoooo mechchara yanawada mita aduwa monawath karanna baida mcn
    ube number ekath mata denawada
     

    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    මචන් FB---- iTec unlock එක පොඩ්ඩක් බලනවද? නැත්නම් මගෙ තව පෝස්ට් එකක් ඇති UNLOCK කියල...ඒකෙත් ඇති බන්..තරහ වෙන්න එපා..ටිකක් ලොකු කතාවක් බන් ඒක...ඒකයි.

    Kohomath 32000 idala 48000 wenakam thamai gaana

    second hand ekak ganna puluwan weyi e ganata aduwen
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මිතුරනේ යන්න බීච්.....
    බොන්න....
    ඇදුම් පිටින්ම වතුරට පනින්න....
    ගිලිල මැරෙන්න කලින් කාගේ හරි උදව්වේන් ගොඩ එන්න.....
    නැත්නම් ස්මාට් විදිහට යන්න පූල්...
    උගත් මිතුරෝ ඔබව ඔසවා විසිකරාවි වතුරට...
    එම මිතුරන්ට මයේ ප්‍රනාමය......
    දිවි බේරාගෙන පැමිනි ඔබ ගන්න දුරකතනය අතට......
    බැනපන් හතරවටේම ඉන්න උන්ට....
    ෆෝන් එක ඉවරායි...ඉවරායි කියල යටිගිරියෙන් කෑ ගහල දූවගේන වරෙන් මයෙ අම්ම මා ලගට....
    හදල දෙනව අම්මපා....
    සල්ලි තෙමුනත් කමක් නෑ....
    අරන් වරෙන්.....
    පර්ස් එක වේලෙන්න තියල ආව කිව්වොත් තොගෙ වෝටර් ඩැමේජ් එක මම ඩ්‍රොප් ඩැමේජ් එකක් කරනව හරිය,


    I PHONE WALATA HENAMA GAHAPIYA. ( aithi kaaarayata nathuwa)
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    අඩුවට ගත්තද ෆෝන් එකක්?****............
    ආ....හොරකම් කරපු එකක් අඩුවට ගත්තද?......
    නැත්නම් ඇහිලුවද?.........
    ආ.....යාලුවෙක් දුන්නද?.......
    කෞරුවත් හිටියෙ නැති නිසා තිබුන තනින් අරන් ආවද?........
    ආ......
    ආ.......
    දැන් ඔයාට ඕනේ ඉමි එක මාරු කරගන්නද?........
    ආ....
    ආ....

    වරෙන් වරෙන්..උබ එනකම් තමයි මමත් බලන් ඉන්නේ..මොකටද මම වැඩේ කරල දීල පරක්කු වෙලා උබත් එක්ක හිරේ යන්නේ.....උබව එවලෙම අල්ලල දෙනව මහරගම පොලීසියට...හරිය...නිකම් නෙමෙයි..උබට ඕනෙ වැඩේ කරල දීල..මගෙ ගාන ගත්තට පස්සෙ..හරිය...මම ඉස්ට්‍රික්ට් මල්බෙරිය හරිය,

    තියෙන ෆෝන් 1ක් පොලවෙ ගහල හරි අරන් එන්ට හිතෙනව බං උබේ Shop එකට,උබ කියන කතා ටිකක් අහන්ට.:P:lol: