මල්ලිගෙ නමේ අවුලක්

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    සිරිමෙවන් කියන නම ගැන මොකද කියන්නෙ.දැන් සිරිමෙවන් මිස්සක කියලා google කරන්න එපා .එහෙම එකෙක් නැහැ.
    මේක මගේ මල්ලිගෙ නම.මෙයා කියනවා.මේ නම කිව්වම සමහරු දෙපාර තුන්පාර අහනවලු.සමහර කෙල්ලො කියනවලු uncle කෙනෙක්ගෙ නමක්නෙ bla bla
    මේ නම අවුල්ද ? අපේ දෙමාපියෝ දෙන්නටම රජ නම් දැම්මෙ.මගේ මිස්සක නියන එක නම් අවුලක් වෙලා නැහැ.
    තාම 22 ඌට ඒක නිසාද දන්නෙ නැබැ.මම නම් කිව්වා ඕක ඔය කුචි බුචි හුති වගේ නෙමෙයි හොද නමක් කියලා.
    අපිට වෙන නම් නැහැ. මිස්සක පෙරේරා වගේ කෑල්ලක් දෙන්නටම තියෙන්නෙ.
    මේක මේ ලොකු ඉශූ එකක් නෑනේද?
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    සිරි කියන කෑල්ලෙන් තමා අවුල ගිහින් තියෙන්නේ. සිරි කියල තියෙන නම් පරණ නම්. ex: සිරිසේන, සිරිනාත
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ වගේ සිරියාවක් කියන එක තමා උගේ නමේ තේරුම.. ඌ සිරියාවයිද? නිකන් ලොල්ලෙක්ට හොද නමක් වගේ නේ? දෑන්ම වෙනස් කර ගන්න තියෙන්නේ පොෂ් නමකට අතුරලියේ රතන වගේ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    සිරි කියන කෑල්ලෙන් තමා අවුල ගිහින් තියෙන්නේ. සිරි කියල තියෙන නම් පරණ නම්. ex: සිරිසේන, සිරිනාත
    Ow ow ane manda ape dhemapiyoth.

    කිත්සිරි කියලා කෑල්ලක් මුලට දාමු
    Ita hapan
    මේ වගේ සිරියාවක් කියන එක තමා උගේ නමේ තේරුම.. ඌ සිරියාවයිද? නිකන් ලොල්ලෙක්ට හොද නමක් වගේ නේ? දෑන්ම වෙනස් කර ගන්න තියෙන්නේ පොෂ් නමකට අතුරලියේ රතන වගේ

    siri kaalla kapala daapan. matath awrudu 50k 60 k wage wena ekak mathak wenne oya nama ahuwama
    Ow nikan mewan kiyana eka hodayai
    කාට අවුලක් නැතත් නමේ අයිතිකාරයට අවුල් නං හරියන්නේ නෑනේ ඔය මනුස්සය ඕක හිත හිත ඉන්නව හැම වෙලේම. ඔන්න ඕක වෙනස් කරල දෙන්න.
    Ow dan meke un penne nadda.ithin awul athi.wena kalakuth nane use karanna.
    අනූගනන් වලද ඉපදිලා තියෙන්නේ?

    මං වැඩකරපු තැනක හිටියා ඉන්ද්‍රජිත් කියලා පොරක් ඌ 94 ඉපදිලා තියෙන්නෙ
    Ow ow 98
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    parentslata pissu bn..lamai gana, e lamainge mentality gana hithanne na :lol:

    අනූගනන් වලද ඉපදිලා තියෙන්නේ?

    මං වැඩකරපු තැනක හිටියා ඉන්ද්‍රජිත් කියලා පොරක් ඌ 94 ඉපදිලා තියෙන්නෙ

    EK eke badu gana post dana indrajith da? :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    සිරිමෙවන් කියන නම ගැන මොකද කියන්නෙ.දැන් සිරිමෙවන් මිස්සක කියලා google කරන්න එපා .එහෙම එකෙක් නැහැ.
    මේක මගේ මල්ලිගෙ නම.මෙයා කියනවා.මේ නම කිව්වම සමහරු දෙපාර තුන්පාර අහනවලු.සමහර කෙල්ලො කියනවලු uncle කෙනෙක්ගෙ නමක්නෙ bla bla
    මේ නම අවුල්ද ? අපේ දෙමාපියෝ දෙන්නටම රජ නම් දැම්මෙ.මගේ මිස්සක නියන එක නම් අවුලක් වෙලා නැහැ.
    තාම 22 ඌට ඒක නිසාද දන්නෙ නැබැ.මම නම් කිව්වා ඕක ඔය කුචි බුචි හුති වගේ නෙමෙයි හොද නමක් කියලා.
    අපිට වෙන නම් නැහැ. මිස්සක පෙරේරා වගේ කෑල්ලක් දෙන්නටම තියෙන්නෙ.
    මේක මේ ලොකු ඉශූ එකක් නෑනේද?

    නමේ වරද මොකක්ද?
    ඔකේ තේරුම නොදන්න පක්කු කියන ඒවා ගනන් ගන්න එපා කියහං
    ඔවාට විහිලු කරන උන්ට තමා පුලින, මහිෂ වගේ නම් තියෙන්ලෙ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    parentslata pissu bn..lamai gana, e lamainge mentality gana hithanne na :lol:

    EK eke badu gana post dana indrajith da? :lol:
    Ow e ayath hithanna thibuna okath ekka wena ekakuth danna.

    pissuda ban. oya maanasika rogiyo kiyana ewa ganan ganne nathuwa inna kiyapan uta
    Mamath therum kala bn iya tika.

    අපේ කොල්ලෙක් හිටියා සිරිසේන කියලා. පස්සේ මිනිහා ජනාධිපති උනා
    Hmm e kale ehema unta dan amaruyi.
    නමේ වරද මොකක්ද?
    ඔකේ තේරුම නොදන්න පක්කු කියන ඒවා ගනන් ගන්න එපා කියහං
    ඔවාට විහිලු කරන උන්ට තමා පුලින, මහිෂ වගේ නම් තියෙන්ලෙ
    Ow bn hodha namak eth ithin uge tharuna wayasane.ape un balanne mokak hari adagena minihek nondi karannane.
     
    • Like
    Reactions: kolavari

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ගමනක් යනකොට පාරේ හැම බල්ලටම ගල් ගගහ යන්න බැ කියලා කොල්ලට තේරුම් කරපං.
    Ela bn math kiwwe oka.eth mama methana damme thani matheta oka wenas nokara aththatama oka awulak nam.prashnayakne.
     
    • Love
    Reactions: emoji diaries

    HashTag

    Active member
  • May 10, 2016
    105
    120
    43
    sirihero.jpg