සිරාවට බං මටත් ඕකම හිතුනා මේක කියවන කොට.මම ඕකගේ නමවත් මතක් කරන්න කැමති නැති හින්දා තමා ඕක නොකියා නිකං හිටියේ..
![]()



සිරාවට බං මටත් ඕකම හිතුනා මේක කියවන කොට.මම ඕකගේ නමවත් මතක් කරන්න කැමති නැති හින්දා තමා ඕක නොකියා නිකං හිටියේ..
![]()



Honest Killer වගේ එවුන් තමයි මේ වගේ වැඩ කරන්නේ. බලපන් මූ කියලා තියෙන දේවල්.
(ඒ ගොන් තර්කමයි තියෙන්නේ, "ඌත් එක්ක කරන්න පුලුවන් නම් ඇයි අපිත් එක්ක කරාම මොකද වෙන්නේ")
Honest Killer ව වහාම Arrest කරන්න ඕනේ. අඩුම ගානේ අපිට එතකොට කාගේ හරි ජීවිතයක් හරි බේරගන්න පුලුවන් මොකක් හරි වෙන්න කලින්.
http://www.elakiri.com/forum/showthread.php?t=1513389
www.elakiri.com/forum/showthread.php?t=1513587&page=1



ඔය උබ නම කියල තියෙන එකා උගේ මොංගල් ක්රියා පටිපාටි ගැන හොදින් කියලා තියෙනවා. ඕකා අසහන කාරයෙක්.උබ කිව්වා වගේ ඔකාව පුනුරුත්තාපනය කරන්න ඕන . මොලේ ඕකගේ කරවෙලා තියෙන්නේ![]()
![]()


එහෙම එක පාරටම කවුරු හරි විශ්වාස කරනවද බන්? අද කාලේ කොල්ලෙක් තියා කෙල්ලෙක්වත් විශ්වාස කරන්න බෑ.
අෆ්ෆා ෆිල්ම් එකක් බැලුව වගේ බං..අරුන් හෙළුවෙන් දුවන හැටි මැවිලා පේනවා..මේවා ඔය ගංජා ගහලා කරන වැඩ බං.ඕවා කරලා ඉවරුනාට පස්සේ තමා ඒ වැඩේ බරපතලකම තේරෙන්නේ..ඕවට ඔය කාලකන්නින්ගේ අම්මලා තාත්තලාත් වග කියන්න ඕන.ළමයි කරන්නේ මොනවද යන්නේ කොහෙද කියලා උන් හොයලා බලන්න ඕන.
![]()