ඉක්මනින්ම සුව වෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා..
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jan 17, 2024 #81 ඉක්මනින්ම සුව වෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා.. Reactions: ANAVRIN, Ryan08 and narihashan
geeko Well-known member Mar 18, 2013 7,475 4,477 113 Jan 17, 2024 #82 ඉක්මනින් සුව වේවා! Reactions: ANAVRIN, Ryan08 and narihashan
dayt0na Well-known member Jan 2, 2012 29,870 28,761 113 Jan 17, 2024 #83 bump Reactions: ANAVRIN, Ryan08 and narihashan
thesasindu Well-known member Feb 2, 2023 2,100 3,590 113 San Ricardo Jan 17, 2024 #84 Adee bn ikman suvaya labewa! Reactions: ANAVRIN, Ryan08, narihashan and 1 other person
P Pikachupk Active member Nov 12, 2021 76 120 33 Stockholm Jan 17, 2024 #85 ඉක්මනින්ම සුව වෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා.. Reactions: ANAVRIN and Ryan08
shameera89 Well-known member Jun 26, 2013 16,330 12,606 113 Piliyandala Jan 18, 2024 #86 හපොයි, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා Reactions: ANAVRIN
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,280 100,082 113 Jan 18, 2024 #88 ඉක්මන් සුව මචං KalyanaMithra001 said: මෙන්න මෙහෙම එව්ව නවත්තහන් මල්ලිට හොද උනාම . ඔය කැරි ආතල් ගත්තා වගේ නෙවේ පස්සෙන් පන්න පන්න රිටන් එක එන්නෙ බන්. අත්දැකීමෙන් කියන්නෙ. Click to expand... මේක නන් සිරා Reactions: Any.key, Capak Gamuthe, ANAVRIN and 3 others
ඉක්මන් සුව මචං KalyanaMithra001 said: මෙන්න මෙහෙම එව්ව නවත්තහන් මල්ලිට හොද උනාම . ඔය කැරි ආතල් ගත්තා වගේ නෙවේ පස්සෙන් පන්න පන්න රිටන් එක එන්නෙ බන්. අත්දැකීමෙන් කියන්නෙ. Click to expand... මේක නන් සිරා
JohnSnow Well-known member Mar 17, 2017 8,735 13,292 113 Jan 18, 2024 #89 ඉක්මනින් සුව වේවා! Reactions: ANAVRIN and narihashan
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,751 18,537 113 Jan 18, 2024 #90 අදුරන කවුරුත් නෑ මලය ඔහෙට ලගපාත. මේ සම්ජෙක්ට් ගැන දැනුමකුත් නෑ.. මෙච්චරයි කරන්න පුලුවන් ඉක්මන් සුව වේවා! Reactions: ANAVRIN and narihashan
අදුරන කවුරුත් නෑ මලය ඔහෙට ලගපාත. මේ සම්ජෙක්ට් ගැන දැනුමකුත් නෑ.. මෙච්චරයි කරන්න පුලුවන් ඉක්මන් සුව වේවා!
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Jan 18, 2024 #91 ප්‍රාතිහාරයක් වෙලා හරි මල්ලිට ඇවිදින්න ලැබෙයි, බුදුසරණයි Reactions: ANAVRIN, HAneo and Ryan08
PoweruseR Well-known member Oct 12, 2011 10,886 8,652 113 In Your Heart Jan 18, 2024 #92 Get well soon..be strong machan.. Reactions: ANAVRIN and Ryan08
ChamodhK Well-known member May 22, 2022 2,066 2,380 113 22 Jan 18, 2024 #93 Wedagamata awith balanna Seriously Reactions: Ritigala Jayasena69, ANAVRIN and Emios
abhilanka Well-known member Mar 19, 2020 2,861 4,193 113 Jan 18, 2024 #94 poopoo said: අම්මා ගෙදර කලබල වෙලා ඉන්නේ හොදටම Click to expand... Feel so sad mchan. Reactions: ANAVRIN and Ryan08
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,083 5,869 113 canada Jan 18, 2024 #95 wish him a speed recovery. Hope it is not a spinal injary Reactions: ANAVRIN and Ryan08
olu bakka Well-known member Aug 18, 2011 22,735 23,408 113 Jan 18, 2024 #96 ට්‍රයි කරල බලන්න මචන් ගොඩ දාගන්න පුලුවන් වෙයි. ගොඩ දාගන්න බැරි උනත් worry වෙන්න එපා. එන විදිහට උපරිමෙන් මුහුණ දෙන්න. ඇවිදින්න බැරි උනා කියල ඌට අනුකම්පා කරන්නයි අබ්බගාතයෙක් වගේ සලකන්නයි ගිහින් උගෙ පර්සනලිටියට කෙලවන්න එපා. ලෝකෙ දැන් ඔය පොඩි පොඩි disabilities තිබ්බ කියල අනුකම්පා කරන කාලෙ ගිහින් තියෙන්නෙ. ඕවා තියෙන උනුත් අනිත් උන් එක්ක තරගෙට වැඩ කරනව. ටික්ටොක් එකේ යූටියුබ් එකේ බලපන් ඔහොම උන් කරන චැනල් තියෙනව උන්ගෙ ස්ටෝරි එක සහ ලයිෆ් එක ගැන කතා කරන. අපි උනත් ඇවිදින්න පුලුවන් උනා කියල දවසට කොච්චර පොඩ්ඩද බන් ඇවිදින්නෙ. වැඩිහරියක් වාඩිවෙලානෙ. අනික දැන් ලෝකෙ හැමතැනම wheelchair එකකින් access කරන්න පුලුවන් විදිහට හැමදේම හදනව. වොෂ් රූම්ස් වාහන හැමදේම. වෙන රටවල නන් බස් වල පවා යන්න පුලුවන් වීල්චෙයා වලින් එන මිනිස්සුන්ටත්. ඒක හින්ද ඇවිදින්න බැරි උනත් ඒක මහලොකු දෙයක් කියල උගෙ ඔලුවට නොදා ඌට ඕන සපෝට් එක දීලා අවශ්‍ය තැනදි අවශ්‍ය වියදම් කරල උගෙ ගමන යන්න path එක හදල දෙන්න. ගොඩක් disabled මිනිස්සු ෆේල් වෙන්නෙ උන් disabled හින්ද නෙමේ disabled වෙච්ච එකෙන් එන personality අවුල් හින්ද. Reactions: PythonBuwa, ANAVRIN, Asmodeus and 6 others
ට්‍රයි කරල බලන්න මචන් ගොඩ දාගන්න පුලුවන් වෙයි. ගොඩ දාගන්න බැරි උනත් worry වෙන්න එපා. එන විදිහට උපරිමෙන් මුහුණ දෙන්න. ඇවිදින්න බැරි උනා කියල ඌට අනුකම්පා කරන්නයි අබ්බගාතයෙක් වගේ සලකන්නයි ගිහින් උගෙ පර්සනලිටියට කෙලවන්න එපා. ලෝකෙ දැන් ඔය පොඩි පොඩි disabilities තිබ්බ කියල අනුකම්පා කරන කාලෙ ගිහින් තියෙන්නෙ. ඕවා තියෙන උනුත් අනිත් උන් එක්ක තරගෙට වැඩ කරනව. ටික්ටොක් එකේ යූටියුබ් එකේ බලපන් ඔහොම උන් කරන චැනල් තියෙනව උන්ගෙ ස්ටෝරි එක සහ ලයිෆ් එක ගැන කතා කරන. අපි උනත් ඇවිදින්න පුලුවන් උනා කියල දවසට කොච්චර පොඩ්ඩද බන් ඇවිදින්නෙ. වැඩිහරියක් වාඩිවෙලානෙ. අනික දැන් ලෝකෙ හැමතැනම wheelchair එකකින් access කරන්න පුලුවන් විදිහට හැමදේම හදනව. වොෂ් රූම්ස් වාහන හැමදේම. වෙන රටවල නන් බස් වල පවා යන්න පුලුවන් වීල්චෙයා වලින් එන මිනිස්සුන්ටත්. ඒක හින්ද ඇවිදින්න බැරි උනත් ඒක මහලොකු දෙයක් කියල උගෙ ඔලුවට නොදා ඌට ඕන සපෝට් එක දීලා අවශ්‍ය තැනදි අවශ්‍ය වියදම් කරල උගෙ ගමන යන්න path එක හදල දෙන්න. ගොඩක් disabled මිනිස්සු ෆේල් වෙන්නෙ උන් disabled හින්ද නෙමේ disabled වෙච්ච එකෙන් එන personality අවුල් හින්ද.
J Sparrow Well-known member Jan 8, 2012 1,603 698 113 127.0.0.1 Jan 18, 2024 #97 Adoooo Reactions: Ryan08
CorD SaC Well-known member Feb 4, 2015 15,762 28,118 113 Jan 18, 2024 #98 Doctorsලා බෑ කියන ගොඩක් දේවල් ප්‍රාතිහාර වගේ හොඳ විදියට සිද්ද වෙනවා මචං. කඩා වැටෙන්න එපා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ස්නායු/ සුසුම්නාව සම්බන්ධ දෙයක් නම් Dr Sunil Pereraට පෙන්නන්න. සුපිරිම වැඩ්ඩෙක්. බුදු සරණයි Reactions: PythonBuwa, Mr UNKNOWN, ANAVRIN and 3 others
Doctorsලා බෑ කියන ගොඩක් දේවල් ප්‍රාතිහාර වගේ හොඳ විදියට සිද්ද වෙනවා මචං. කඩා වැටෙන්න එපා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ස්නායු/ සුසුම්නාව සම්බන්ධ දෙයක් නම් Dr Sunil Pereraට පෙන්නන්න. සුපිරිම වැඩ්ඩෙක්. බුදු සරණයි
K kingcapton Well-known member Sep 28, 2012 5,343 6,522 113 Jan 18, 2024 #99 රෝගියා මේ අවස්ථාවේ ඵහෙ මෙහෙ ගෙනයෑම තත්ත්වය දරුණු වීමට හේතුවනවා. හානිය වූ කොටසට පහල ඉන්ද්‍රියන් අවයව නිසි අයුරින් ක්‍රියාත්මක නොවෙනවා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ රෝහලක් තුලදී පමනයි එය හදුනාගෙන ප්‍රතිකාර්ම යෙදිය හැක්කේ. ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වන්නේ, අනතුර නිසා ස්නායුවලට සිදුවී ඇති හානිය තව දුරටත් ඉදිරියට යාම නැවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි. Reactions: ANAVRIN, narihashan, lodbrok and 1 other person
රෝගියා මේ අවස්ථාවේ ඵහෙ මෙහෙ ගෙනයෑම තත්ත්වය දරුණු වීමට හේතුවනවා. හානිය වූ කොටසට පහල ඉන්ද්‍රියන් අවයව නිසි අයුරින් ක්‍රියාත්මක නොවෙනවා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ රෝහලක් තුලදී පමනයි එය හදුනාගෙන ප්‍රතිකාර්ම යෙදිය හැක්කේ. ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය වන්නේ, අනතුර නිසා ස්නායුවලට සිදුවී ඇති හානිය තව දුරටත් ඉදිරියට යාම නැවත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි.
Mazerunnerr Well-known member Feb 3, 2022 1,149 1,260 113 Jan 18, 2024 #100 wishing him a speedy recovery Malliwa saneepa wenawa bro exam hodata karanna Reactions: ANAVRIN and narihashan