බුදු සරනින් ඉක්මනින් සුව වේවා කියලා ප්රාර්ථනා කරනවා මචං
NHK ?නුවර ජෙනරල් එකේ ඉන්නේ අයියා
tattu kiyak udin da watune?
eka tattuwakin watunata konda awul wenne na, konda galaka wadila da?
(mama danna ekek awadane ganna boru dala attatama uge konda pana nati una
Na. Wife icu nurse kenek.Uba doctor kenekda?
Menna me ponna wesige puthawa igone karapalla.End of
ikman suwaya lebewa...අපේ මල්ලි ඊයේ බැල්කනි එකෙන් වැටිලා hospital අරන් ගියා
අද ඩොක්ටර් ගෙදර ඔක්කොම ගෙන්නවලා කිව්වා ආයේ ඇවිදින්න බැරි වෙයි කියලා
හෙට උදේ operation එකට ගන්නවා කියනවා ඇණ ගහන්න
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද