මල්ලිලා........උදව්...........
මල්ලිලා මන් බ්ලොග් එකක් කරනව සෑහෙන කාලෙක ඉදලා හැබයි ට්‍රෆික් එකනම් ඇත්තේම නෑ ඇඩ්සෙන්ස් ගැනත් කතා කරලා වැඩක් නෑ මේකට හේතුව මොකක්ද මන් බ්ලොග් එක නිතර අලුත් කරනව අලුත් ෆිල්ම්ස් සොෆ්ට්වෙයා තමයි දාන්නේ හැබැයි වැඩක් නෑ වගේ කවුරු හරි පින්වතෙක් උදව් කරනවද සමහරු නම් මේ සම්බන්දයෙන් උදව් කොරන්ඩ හරි ලෝබයි නේ තනියම දියුනු නොවී අනිත් අයටත් උදව් කරන කෙනෙක් ඉන්නවනම් උදව් කරනවද බෝම ස්තූති