මල්ලිලා........උදව්...........

May 20, 2010
174
29
0
මල්ලිලා........උදව්...........

මල්ලිලා මන් බ්ලොග් එකක් කරනව සෑහෙන කාලෙක ඉදලා හැබයි ට්‍රෆික් එකනම් ඇත්තේම නෑ ඇඩ්සෙන්ස් ගැනත් කතා කරලා වැඩක් නෑ මේකට හේතුව මොකක්ද මන් බ්ලොග් එක නිතර අලුත් කරනව අලුත් ෆිල්ම්ස් සොෆ්ට්වෙයා තමයි දාන්නේ හැබැයි වැඩක් නෑ වගේ කවුරු හරි පින්වතෙක් උදව් කරනවද සමහරු නම් මේ සම්බන්දයෙන් උදව් කොරන්ඩ හරි ලෝබයි නේ තනියම දියුනු නොවී අනිත් අයටත් උදව් කරන කෙනෙක් ඉන්නවනම් උදව් කරනවද බෝම ස්තූති
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු අයියා;7514168 said:
    මල්ලිලා මන් බ්ලොග් එකක් කරනව සෑහෙන කාලෙක ඉදලා හැබයි ට්‍රෆික් එකනම් ඇත්තේම නෑ ඇඩ්සෙන්ස් ගැනත් කතා කරලා වැඩක් නෑ මේකට හේතුව මොකක්ද මන් බ්ලොග් එක නිතර අලුත් කරනව අලුත් ෆිල්ම්ස් සොෆ්ට්වෙයා තමයි දාන්නේ හැබැයි වැඩක් නෑ වගේ කවුරු හරි පින්වතෙක් උදව් කරනවද සමහරු නම් මේ සම්බන්දයෙන් උදව් කොරන්ඩ හරි ලෝබයි නේ තනියම දියුනු නොවී අනිත් අයටත් උදව් කරන කෙනෙක් ඉන්නවනම් උදව් කරනවද බෝම ස්තූති

    අය්යා ෂේප් එකේ ස්පෑම් පාරක් දෙන්න වගේ හදන්නේ..... පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න... :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෆිල්ම්ස් සොෆ්ට්වෙයා තමයි දාන්නේ

    Illegal content nam aiyata adsense walin salli hambawenne na. Traffic hadaganna search engine walata site eka athul karaganna.
    Search engine optimization

    bhawitha karanna.

    Tawa tiyanawa traffic exchange sites. Oyage site URL eka submit karanna. (Clickthru.net)

    Oyatama puluwan Google webmaster tools walin oyage site eka google search walata ahu karaganna.

    Last edited:
    May 20, 2010
    174
    29
    0
    අය්යා ෂේප් එකේ ස්පෑම් පාරක් දෙන්න වගේ හදන්නේ..... පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න... :lol:

    :frown:

    ඔන්න ඉතින් මල්ලි කුනුහරුප අහගන්න හදන්නේ දැන් කොහෙද පාන්කිරිත්තො මන් මේකේ ස්පෑම් කොලේ මේකෙ මගේ ලින්ක් දැම්මොත් ස්පෑම් කෙසේ වෙතත් ඇඩ්සෙන්ස් වලටත් කෙලවලා මේකේ උන් පස්ස බලන්නේ උබ තරම් මන් මැටි නෑ හරකෝ
    :angry:
     
    May 20, 2010
    174
    29
    0
    පැටියා;7514350 said:
    ෆිල්ම්ස් සොෆ්ට්වෙයා තමයි දාන්නේ

    Illegal content nam aiyata adsense walin salli hambawenne na. Traffic hadaganna search engine walata site eka athul karaganna.
    Search engine optimization

    bhawitha karanna.

    Tawa tiyanawa traffic exchange sites. Oyage site URL eka submit karanna. (Clickthru.net)

    Oyatama puluwan Google webmaster tools walin oyage site eka google search walata ahu karaganna.

    ;)
    බෝම ස්තූති මල්ලි......
    Illegal content කිව්වෙ මොනවද මලයා