ඔව් ඔව්ගෑනු වයස යනකොට ඔහොමයි...ඔය උබට කියල ඇරගන්න ඔනේ වෙලා නෙමෙයි..:ලොල්:
අපෙ ගෙවල් ලග කඩේක සාමන්ය තරුන අක්ක-ඇන්ටි ටයිප් එකක් ඉන්නවා...මන් නම් අක්කේ කියලමයි කතා කරන්නේ...:ලොල්: මේ ගෑනි සමහර දවස් වලට පුතා කියනව..සමහර දාට මල්ලි..සමහර දාට පැටියොත් කියන්වා..