මල්ලිලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෑනු වයස යනකොට ඔහොමයි...ඔය උබට කියල ඇරගන්න ඔනේ වෙලා නෙමෙයි..:ලොල්:

    අපෙ ගෙවල් ලග කඩේක සාමන්ය තරුන අක්ක-ඇන්ටි ටයිප් එකක් ඉන්නවා...මන් නම් අක්කේ කියලමයි කතා කරන්නේ...:ලොල්: මේ ගෑනි සමහර දවස් වලට පුතා කියනව..සමහර දාට මල්ලි..සමහර දාට පැටියොත් කියන්වා..
    ඔව් ඔව්
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මං අදුරන ඇන්ටි කෙනෙක් ඉන්නවා එයා මාව පොඩි කාලෙ ඉදන් හොදට අදුරනවා, එයා මට පුතා මං එයාට ඇන්ටි කීවෙ,එයා අපෙ අම්මට කතා කරන්නෙ අක්කා කියලා, ඇන්ටි කීවට එයා මට වඩා අවු 12, 13 වැඩිමල් ඇති.

    ඊයෙ එයා මට මල්ලි කියලා කතා කරානෙ බන්, :baffled:
    samitha ta puluwan nam eyaata beri mokada kiyaal hithanna ethi