මල්ලිලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං අදුරන ඇන්ටි කෙනෙක් ඉන්නවා එයා මාව පොඩි කාලෙ ඉදන් හොදට අදුරනවා, එයා මට පුතා මං එයාට ඇන්ටි කීවෙ,එයා අපෙ අම්මට කතා කරන්නෙ අක්කා කියලා, ඇන්ටි කීවට එයා මට වඩා අවු 12, 13 වැඩිමල් ඇති.

    ඊයෙ එයා මට මල්ලි කියලා කතා කරානෙ බන්, :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    මං අදුරන ඇන්ටි කෙනෙක් ඉන්නවා එයා මාව පොඩි කාලෙ ඉදන් හොදට අදුරනවා, එයා මට පුතා මං එයාට ඇන්ටි කීවෙ,එයා අපෙ අම්මට කතා කරන්නෙ අක්කා කියලා, ඇන්ටි කීවට එයා මට වඩා අවු 12, 13 වැඩිමල් ඇති.

    ඊයෙ එයා මට මල්ලි කියලා කතා කරානෙ බන්, :baffled:

    anti hena kanda da?
     
    • Like
    Reactions: sannsa

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :lol:
    ohoma sinhallu anatha karanna epa yako..ethakota anatha sinhallu wenawa
    මූ කොහොමත් අනාත සිංහල පොන්ස් කෙනෙක් තමයි බං. මූණේ කිරි මයිලක් නෑ තවම ලයිශන් එකවත් නෑ. පුකේ ලොරි ටෝක්ස් නම් තියෙනවා.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සමහර අංකල්ලා ඇන්ටිලා ඉන්නවා, රැවුල කපලා ඉන්නවා දැක්කහම "පුතා" කියලා කතා කරනවා. රැවුල වවන් ඉන්න කොට මල්ලි කියලා කතා කරනවා.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ කොහොමත් අනාත සිංහල පොන්ස් කෙනෙක් තමයි බං. මූණේ කිරි මයිලක් නෑ තවම ලයිශන් එකවත් නෑ. පුකේ ලොරි ටෝක්ස් නම් තියෙනවා.
    Aru ellila mareyi yakooo
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කටඇරලා අක්කෙ කියපං ඇන්ටි නොකිය
    ඔව් එයා පව්නෙ
    😆 හෙට අයුතු යෝජනාවක් කරයිද දන්නෑ
    එයා බැදලා
    අරවගෙ කරන්නෙ නැතිවෙයි කවදාවත් නැතිවෙයි. ඒත් හිතෙ කොනක ඇති එයාගෙ. මට ඒක තෙරුනා බැල්මෙන් කතාවෙන්
    wal katha bump
    :lol:
    ohoma sinhallu anatha karanna epa yako..ethakota anatha sinhallu wenawa
    ඕකා අර පනික්කියා ගෙ ලොල්ලා, පොලිටිකල් ඒවගෙ ඇරියස් කවර් කරන්නෙ මෙහෙමයි. තව සරාව ටොක් කරන්න තමයි ඌ මෙ එකවුන්ට් එක හදාගත්තෙ
    [/QUOTE]

    anti hena kanda da?
    හෙන කද නෙවෙයි කට
    බොඩි එක ශෙප්
     
    • Like
    Reactions: niyomax and sannsa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ කොහොමත් අනාත සිංහල පොන්ස් කෙනෙක් තමයි බං. මූණේ කිරි මයිලක් නෑ තවම ලයිශන් එකවත් නෑ. පුකේ ලොරි ටෝක්ස් නම් තියෙනවා.
    නිකන් පලයන් කොලුකාර වෙසිගෙ පුතා
    තිහ පැනලත් ගෑනු පුලුටක් නැති කොට රිදෙනවා තමයි තොවගෙ පොන්නයන්ට.
    ඇරොසන් එකෙන්ම වර, දෙකකින් එන්න අමාරුයිනෙ එකවැර.
    සමහර අංකල්ලා ඇන්ටිලා ඉන්නවා, රැවුල කපලා ඉන්නවා දැක්කහම "පුතා" කියලා කතා කරනවා. රැවුල වවන් ඉන්න කොට මල්ලි කියලා කතා කරනවා.:lol:
    මන් උදෙම කොන්ඩෙ රැවුල පිලිවෙලට කපලා කිට ගහලා හිටියෙ ගමනක් යන්න
     
    • Haha
    • Like
    Reactions: skymicro and sannsa

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නිකන් පලයන් කොලුකාර වෙසිගෙ පුතා
    තිහ පැනලත් ගෑනු පුලුටක් නැති කොට රිදෙනවා තමයි තොවගෙ පොන්නයන්ට.
    ගෑණු පුලුටක් ??? 😂😂😂😂
    කොල්ලන්ගේ බිජ්ජෙ පොටෝ ඉල්ලලා පීඑම් ගැහුව තෝනේ ලොල්ලො කොලුකාරයා