මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    eyya yakoo kimba ewaray
    30,000 lkr padiya

    මෙච්චර උක දෙන්නනං ලක්ෂ 5ක් වත් පඩියක් දෙන්න ඕන හැබැයි 🤣 මුඩුක්කු වල ලැට් උතුරපු වතුරත් එක්ක දැන් මෙකිගෙ කිම්බටම බැහැලා ඇති 🤮
    Meyata laksha keepayak salary ati bn me hiru eke parana ayane.

    Anyway mamann kamatiyi mehema journalistslata.
     
    • Love
    Reactions: EVC

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    ඊයා යකෝ ඔය හරියේ හම්බ ලැට් වලවල් තියෙන්නේ😝😝
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ වෙන්න පුළුවන් බලුම වැඩේ තමයි මොලේ තියෙන එකෙක් විදිහට ඉපදෙන එක

    සියවසේ කියමන 😄

    were not worthy waynes world GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    උබල ටයිට්ල් එක කියෙව්වෙ,
    තන් මට්ටම කියලද? පුක මට්ටම කියලද?
    මම තන් මට්ටම කියල
     
    • Haha
    Reactions: Nidarshana_k

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    කැලණි ගගේ ජල මට්ටම මේවන විට කුක්කු දෙක ආසන්නයට වැඩි වී ඇත…
    මේක දැක්කම ඉස්සර උන කතාවක් මතක් උනා ..

    කාලෙකට කලින් 2010,2011 වගේ ඔය වගේම හෙන ගන් වතුරක් ආව. ඔන්න ඉතින් අපේ ලොක්ක හැම Branch එකක මැනේජර් කාරයට කතා කරනවා මොකද යට වෙළද කියල දන ගන්න. එක Branch එකක් මිස් කෙනෙක් තමා මැනේජර් 45 ක් වගේ වයස. ඔන්න ඉතින් ගත්තා මෙකිටත් කෝල් එක ලවුඩ්ස්පිකර් දාල තිබුනේ .

    ලොක්ක: ආ මිස් කොමද ඔය පැත්තේ තත්වේ ....

    මිස් : අනේ සර් ඔකොම යටඋනා. ෆයිල් ටික නම් උඩකින් තියා ගත්තා ...

    ලොක්ක: දැන් කොයි හරියට වගේ වතුර තියෙනවද ?

    මිස් : එක පාරටම කියපි. සැර් කුනුහරුපේ ගාවට වතුර කියල. ඒ වෙලාවේ ඒ කාමරේ හිටපු හැමෝටම හිනාව නවත්තා ගන්න බැරි උනා